අපේ දක්ශයෙක් සෑදූ ලංකාවේ ප්‍රථම් වෙබ් බ්&#8205

nilantha1110

Member
Jun 6, 2011
52
9
0
Colombo, Sri Lanka
අපේ දක්ශයෙක් සෑදූ ලංකාවේ ප්‍රථම් වෙබ් බ්&#8205

මේකේ ගොඩක් අඩුපාඩු තියෙනවා. ඕනෙම පුංචි දෙයක් පටන් ගන්නකොට ගොඩක් errors තියෙනවා. මේකේ තියෙන එක් වාසියක් තමයි මොන වෙබ් අඩවියකට ගියත් history එකක් තියා ගන්නේ නැති එක. මේක පාවිච්චි කරලා බලලා ඔයාගේ අදහස්, යෝජනා, චෝදනා එවන්න මට.

Visit us : http://www.videsa.info
Facebook : https://www.facebook.com/videsainfo

Download Now :- http://goo.gl/VZPNv6

1382882_381138988686263_1348147654_n.jpg
 
cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ai ban firefox wage logo ekai namai haduwe..thuk witarak..mewwa thama ape ewun hadana apema dewal..puhh..
dan mata banapan man ehemawath deyak kale na kiyala..meka apema deyak wenna tibba logo ekai namai wenas kelanam..:P:P

වෙබ් බ්‍රව්සර් නම් මොනා කලත් අපේ දෙයක් නෙවේනෙ.......:dull:
 
mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ai ban firefox wage logo ekai namai haduwe..thuk witarak..mewwa thama ape ewun hadana apema dewal..puhh..
    dan mata banapan man ehemawath deyak kale na kiyala..meka apema deyak wenna tibba logo ekai namai wenas kelanam..:P:P

    මූ IJTS එකේ එකෙක් ..:P:P:P:P:P:P:P:P:P

    :lol: එහෙනම් ඩයස් කොල්ල කියන එක හරි

    IJTS නම ප්‍රසිද්ද කරගන්න fire fox source code එක පොඩ්ඩක් වෙනස් කරල පොර ටෝක් දෙනව ඇති :dull:
     
    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    ai ban firefox wage logo ekai namai haduwe..thuk witarak..mewwa thama ape ewun hadana apema dewal..puhh..
    dan mata banapan man ehemawath deyak kale na kiyala..meka apema deyak wenna tibba logo ekai namai wenas kelanam..:P:P

    I also agree with you

    ape kollage nirmanaya watinawa
    eth apemadeyak kiyalaa kagewath namayi logo ekayi copy karana eka ape kamatath hari na.

    eth uthsahaya agaya karanawaa....
     
    Last edited:

    Sudeshgayan

    Active member
  • May 26, 2008
    242
    90
    28
    Meka Patta Boruwak Meka Hadala tiyenne internet explorer Active eka use karala ekata command dila ako onema vb danna ekekuta karanna puluwan podi wadkne
    anika meka java ne
    meka hadala tiyenne vb walin hari C# walin hari Mokada meka wada karanna .NET Framework 3 illanawa

    Me link aka a browser eke gahala balanna mokakada browser eka kiyala

    http://www.whatismybrowser.com
     
    Last edited: