ඩිල්ශාන්ගේ ඩිල් ස්කූප් පහර කිහිපය

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    අපේ කොල්ලොන්ගේ වැඩ

    ඩිල්ශාන්ගේ තරග ඉතිහාසයේ ඔහු විසින් එල්ලකළ ඩිල් ස්කූප් පහර කිහිපය



    +++++
    අපේ එවුන්ගේ විශේෂ අවස්ථා ටිකක්

     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    TLipX.gif


    ela ela
     

    chacks

    Member
    Apr 18, 2012
    13
    1
    0
    දිල්ෂාන් දැන් ඔය ෂොට් එක play කරන්නේ නැ නේද ?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,283
    9,147
    113
    Dubai
    මේ ස්කූප් ශොට් එක අන්තිමේදි හැම ටීම් එකක්ම දැන ගත්තා. ඒකයි වැඩේ අප්ස්ට් උනේ
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    මේ ස්කූප් ශොට් එක අන්තිමේදි හැම ටීම් එකක්ම දැන ගත්තා. ඒකයි වැඩේ අප්ස්ට් උනේ

    ඕක මු ගොඩක් ගහන්නේ t20 වල නේ බන්...