තයිරොයිඩ් ග්‍රන්ථිය ~
තයිරොයිඩ් ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ අපගේ වර්ධනයට, පරිවෘත්තීය ක්‍රියාවන්ට, වැඩිවියට පත්වීමට උදව් වෙන ආදී වශයෙන් වන කාර්යයන් රාශියක් ඉටු කරන ඉතා වැදගත් ග්‍රන්ථයකි. එය අයත් වන්නේ අන්තරාසර්ග පද්ධතිය නොහොත් නිර්නාල ග්‍රන්ථි සමූහයටයි. අනෙකුත් සියළු නිර්නාල ග්‍රන්ථි මෙන්ම...