හිටපු ජනාධිපතිනි නිවස අසල
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාරම්පරික නිවස වන අත්තනගල්ලේ පිහිටි හොරගොල්ල වලව්වේ තාප්පයක් අසල තිබියදී ජීව අත් බෝම්බයක් හමුවී තිබේ.
වත්ත සුද්ද පවිත්‍ර කරමින් සිටි ඩෙංගු මර්දන සේවක පිරිසකට මෙම බෝම්බය හමු වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
බෝම්බය කවුරුන් කුමක් නිසා මෙසේ සඟවා තැබුවාදැයි පොලීසිය පරීක්ෂණ පවත්වන අතර නිෂ්කී‍්‍රය කීරිමටද කටයුතු කර ඇත.

no hard feelings .