හිටපු ජනාධිපතිනි නිවස අසල

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හිටපු ජනාධිපතිනි නිවස අසල

    හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මියගේ පාරම්පරික නිවස වන අත්තනගල්ලේ පිහිටි හොරගොල්ල වලව්වේ තාප්පයක් අසල තිබියදී ජීව අත් බෝම්බයක් හමුවී තිබේ.
    වත්ත සුද්ද පවිත‍්‍ර කරමින් සිටි ඩෙංගු මර්දන සේවක පිරිසකට මෙම බෝම්බය හමු වී ඇති බව නිට්ටඹුව පොලිසිය පවසයි.
    බෝම්බය කවුරුන් කුමක් නිසා මෙසේ සඟවා තැබුවාදැයි පොලීසිය පරීක්‍ෂණ පවත්වන අතර නි‍ෂ්කී‍්‍රය කීරිමටද කටයුතු කර ඇත.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බයියෙක් pin එක කඩන්නේ නැතුව ගහපු එකක් වෙන්න ඇති.ඕකුන්ට හරියට බෝම්බයක්වත් ගහන්න පුළුවන්ද.:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බයියෙක් pin එක කඩන්නේ නැතුව ගහපු එකක් වෙන්න ඇති.ඕකුන්ට හරියට බෝම්බයක්වත් ගහන්න පුළුවන්ද.:lol:

    gama noka oka delete karapan ban. dan bayyek awith kiyai ay ubalata gahala kadannawath puluwanda kiyala. unp ekata comment karaddi weak point walata comment karanna epa . kadana ewata gahana ewata lamai hadana ewata.oka karanna barinam hariyta pakshe noka ain wela kuli wada krpan:) no hard feelings . :)
     
    පලයන් යකෝ යන්න.මෝඩ බයියා එනවා මෙතන උපදෙස් දෙන්න.:lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    පලයන් යකෝ යන්න.මෝඩ බයියා එනවා මෙතන උපදෙස් දෙන්න.:lol:

    bayyo modai thama ban ath uba oya wage gon katha kiwwama toyyo ita wada modai kiyala penawa:) uba nugath nisane oka karanne ithin nugath kama pennala dunnama piliganin. bayyanta owa kiyanna ida denna epa hadagena wada hodin wade karanna.No hard feelings:)
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    bayyo modai thama ban ath uba oya wage gon katha kiwwama toyyo ita wada modai kiyala penawa:) uba nugath nisane oka karanne ithin nugath kama pennala dunnama piliganin. bayyanta owa kiyanna ida denna epa hadagena wada hodin wade karanna.No hard feelings:)

    බයියෝ සිල් අරන් අපිට බණ කියනවා.පරණ ත්‍රෙඩ් අවුස්සලා බලමුද කවුද මෝඩයා කියලා??:lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    බයියෝ සිල් අරන් අපිට බණ කියනවා.පරණ ත්‍රෙඩ් අවුස්සලා බලමුද කවුද මෝඩයා කියලා??:lol::lol:

    parana thread awusanna epa kollo mokada ewayeth thiyenne ube waradi:) mokada api depathatama comment karanawa hari ewata hari waradi ewata waradi.
    balapan mage thread halmasso ehema nathnam Sprats 5 parak adu kirima gana man damma. mokada me rate minissu usa yawanna eka hoda wadak . specially backbone ekak enna. e wagema waradi deta banna specially Ranil Milenium city case waladi. 89 waradi waladi 1977 idan eka highway ekak haduwe nathi ekata:) uba man wage depathatama katha karala tiyenawanam awussanna man hal masso adu kirima gana breaking news dunna lankawe avg height eka 5.4 wage nisa kochara hoda decision ekakda kiyala:):)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චන්ද්‍රිකා කියන්නෙත් ජීව අත් බොම්බයක් තමයි ඈ.....හැබැයි පින් එක කැඩිල
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බයියෙක් pin එක කඩන්නේ නැතුව ගහපු එකක් වෙන්න ඇති.ඕකුන්ට හරියට බෝම්බයක්වත් ගහන්න පුළුවන්ද.:lol:

    gama noka oka delete karapan ban. dan bayyek awith kiyai ay ubalata gahala kadannawath puluwanda kiyala. unp ekata comment karaddi weak point walata comment karanna epa . kadana ewata gahana ewata lamai hadana ewata.oka karanna barinam hariyta pakshe noka ain wela kuli wada krpan:) no hard feelings . :)

    හම්මේ මෙහෙම පච් විල්ලක් දැක්කමයි:lol::lol::lol::lol: