Gear VR 2016 එක පාවිච්චි කරලා තියෙනවා S7 එකක් එක්ක. ඒකෙත් අමුතුම ආතල් එකක් තියෙනවා :D:D:D
Temple Run VR, ESPER 2, Dead Secret ගහලා තියෙනවා. අන්තිම එක නම් පට්ට. හොරර් සීන් එකක්. මම බය වෙලා දෙපාරක් විතර Gear VR ගලවලත් තියෙනවා :rofl: Temple Run එකත් ආතල්. ESPER 2 එකේ VR වලින් කරන්න පුළුවන් දෙවල්...