ප්‍රොසා මොකක්ද? AMD නම් RAM ගහන විදිය වෙනස්. Single Rank, Dual Rank කියන එක අනුවත් වෙනස් වෙනවා ඕක. වෙන නම් හේතුවක් මට හිතාගන්න බෑ, MoBo අවුලක් වෙන්න පුළුවන්.
"ඊට පස්සේ අලුත් එකක් ගෙනත් SET කරා. දැන් එක හොඳට වැඩ. එත් PC එක BOOT වෙන්නේ නැනේ මචන්ලා"
හොඳට වැඩ කියන එක define කරන්නේ කොහොමද? :confused: