මචන් මම ගෙදර එන්නෙ කොළඹ නුවර පාර පහුකරන් පොඩ්ඩක් හොයල බලපන් පුලුවන් නම් මේ පැත්තෙ 2004ට පස්සෙ අලුත් බාර්, රෙස්ටුරන්‍ට් කීයක් ඇරුනද කියල
බොරු කියන්න ඕනෙ නෑ මාත් අමද්‍යප නෑ හැබැයි මචන් බොන්න එපා කිය කිය බේගල් ඇද ඇද බොරුවට ඇඩ් දදා හවසට මාලිගාවට වෙලා කන පැලෙන්න ගහන අමාද්‍යයප බුවාලට වඩා බීල කාණුවෙ...