අනිවාර්යයෙන්ම මට SF ව මහින්දට වඩා විශ්වාසයි මචන්
උඹ ඔය පලිගැනීම් ගැන කියන්නෙ SF මහින්දට සහ පවුලෙ අයට කතා කරන විදිහ හින්ද නම් මචන් මම කියන්නෙ SF එහෙම කතා කරන එක සාධාරණයි මොකද කියනව නම් SF කියන්නෙ යුද්ධෙ හින්ද සෑහෙන කට්ටක් කාපු මිනිහෙක් කොටින්ම කියනව නම් මහින්දටත් වඩා කට්ටක් කාල තියෙනව
අනික් SF...