1. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    :love::love: මෙතැනදී නම් හෙල්මට් ගෙනිච්චේ නැහැ...rock climbing වලදී නම් පාවිච්චි කරලා තියෙනවා...
  2. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    මම කවදාවත් පැලක් උඩ රැයක් ගත කරලා නැහැ...මාර ආසයි ඒ අත්දැකීම ගන්න.:sorry: අපිත් දැන් යාළුවො මෙහෙම ගමන් යනවා අඩුයි බන්...දැන් සෙට් වෙන්නේ රෑට පොඩි අඩියක් ගහල සින්දුවක් කියන්න විතරයි...මිනිස්සු හරිම බිසී බන්..:dull: කැලේදී පාර හොයා ගන්න offline map එක පාවිච්චි කරන්න පුළුවන්....හැබැයි ඇත්තටම...
  3. Dodo Mahaththaya

    Deniyaye

    පොඩ්ඩක් හිටපන් ...උඹට route map එකක් හදල දෙන්නම්...උම්බ් යන්නේ කොහෙන්ද, එලියට එන්නේ කොහෙන්ද වගේ details ටික දාපන්කෝ..හැබැයි ලංකාගම වගේ යන්න පොඩි කාර් එකකින් වගේ නම් ටිකක් අමාරුයි..පාර සවුත්තුයි
  4. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    ගෙදරින් අවසර දෙනවා...මොකද අවදානම මම දරාගෙන යන්නේ.:yes: දුරකථන සංඥා හැම තැනටම නැහැ.ඒක නිසා සිග්නම් නැති වෙන්න කලින් අදාළ පාර්ශව දැනුවත් කරනවා ඉදිරියට සිග්නල් නැහැ කියල.:yes: සත්තුන්ගේ හඬවල් ඕනේ තරම් ඇහිලා තියෙනවා.රෑට නම් තමුන් ඉන්න තැන අනුව තමයි. කන්දක් මදුනේ නම් හුළඟ නිසා ඇහෙනවා...
  5. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    Thanks Machan.......:love::love:
  6. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    Thanks machan... :love::love::love:
  7. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    උඹ වරෙන් මළගෙදර... :rolleyes::rolleyes::rolleyes:
  8. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    නැහැ මචන්......කොටියද වල් ඌරාද කියල හරියටම ෂුවර් නැහැ.නමුත් අපි යද්දී පායන දවස්, ඒ කියන්නේ ඔතන සත්තුන්ට ගැවසෙන්න උවමනාවක් නැහැ. අනික මිනිස් කටහඬ, ක්‍රියාකාරකම් වෙන තැනකට කොටියා ලේසියෙන් එන්නේ නැහැ. තනි මිනිහෙක් හිටියොත් අවදානම්.
  9. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    උඹ පෙට්ටිය උස්සගෙන මගේ පස්සෙන් වරෙන්.... :P:P:P
  10. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    අනිවාර්යෙන් බන්....කොහෙදීම හරි හම්බුවෙයි...මේ වගේ ගමනක් නම් අපි මේ ප්ලෑන් කරපු එකත් වැරදුනා බන්...ඊලග වතාවේ අඩුපාඩු හදාගෙන try කරනවා.
  11. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    මමත් මේ විව් එක දැක්කේ එදාමයි......මට නකල්ස් කඳු 05 ලස්සනම විව් එක සෙට් වුනේ කොටගඟ තැන්නේදී
  12. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    මේ වගේ එකක් නම් කොහෙත්ම බැහැ බන්......නොර්මල් ගමනක් යමු...
  13. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    මේක නම් තනිකරම වනගත වීමක් තමා බන්....මොකද සාමාන්‍යයෙන් අපි දැනුවත්ව කිසිම කෙනෙක් මේ attempt එක කරන්න හිතලවත් නැහැ...එළකිරි..... දාන්නම්
  14. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    අම්මෝ ඔව් බන්...එදා කාලගුණයත් පට්ට dull...ඒකත් එක හේතුවක් mindset එක අවුල් යන්න.. Thanks machan..

    No contents