ලොකු බෑවුමක් තියෙන බව දැනගෙනයි ගියේ.ඔතන අපිට වැරදුනේ මෙහෙමයි, මෙට්‍රික් සිතියමේ රේඛා අතර උස පරතරය 20 m.
නමුත් බෑවුමකදී 40,50 m dead end එකක් රේඛා දෙකක් අතරින් හොයන්න අමාරුයි.මොකද භුමියේ දුර ඉතාම පොඩි නිසා.
ආයේ වතාවක් මේ attempt එක කරනවා... හැබැයි කන්දේ මුදුනේ ඉඳල පහලට වෙනකම් access වෙන්න...