1. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    :sorry::sorry::sorry: අම්මටසිරි...පවු බන්, උන් සෑහෙන හෝප්ස් තියාගෙන හිටියේ.හැබැයි උන් ටුනමන්ට් එකේ මුල ඉඳලම මාර මොරාල් ගේමක් සෙල්ලම් කලේ. මම නම් මාරම ආසාවෙන් හිටියේ, ඒසියන් ටීම් එකක් නිසා. මේ වෙලාවේ ජපන් කෙල්ලෙක්ව සනසපන්.... A shoulder to cry on becomes a dick to ride on කියනවනේ...
  2. Dodo Mahaththaya

    මාධ්‍ය**වේදියෙක්

    එළකිරියේ ලියපන්..... :yes:
  3. Dodo Mahaththaya

    🔯Astrophotography taken with the Google Pixel 4

    ඇයි බන් හැම රෙද්දටම මේ කමෙන්ට් එකම දාන්නේ...උඹ ප්‍රොසෙස් කරපු රොබෝ කෙනෙක් ද ? :dull::dull::dull:
  4. Dodo Mahaththaya

    **School N Batch**

    ගමේ ඉස්කෝලේ........1999 A/L :cool:
  5. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    Japan.... :sorry::sorry::sorry:
  6. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    Japan පට්ට ඇටෑකින්...... :cool::cool:
  7. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    ප්‍රංශය කියන්නේ රග්බි ෆයිනල්ස් වල අවාසනාවන්තම ටීම් එක...හරියට ක්‍රිකට් වල නවසීලන්තය වගේ.
  8. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    සිරාවට...:yes::yes: හැබැයි ප්‍රන්ශේ අතේ තිබුණු ගේම් එක......
  9. Dodo Mahaththaya

    Janitha latest

    පූකි චුට බඩුවක් වගේ :P
  10. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    ඕක මේ ත්‍රෙඩ් එකේම කලින් කවුරු හරි දාපු එකක් බන්...:yes:
  11. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    http://www.livestreamrugby.com/free-rugby-streaming/
  12. Dodo Mahaththaya

    Animated short movies....

    JmHRx3211OE
  13. Dodo Mahaththaya

    Best National Anthem in the world?

    ලංකාවේ ජාතික ගීය ගෑනු ගතියක් තියෙන්නේ......ඉන්දියාවේ, බංග්ලාදේශ මේ දෙක තුනේම එහෙමයි.
  14. Dodo Mahaththaya

    How Elakiri makes my life ?

    උඹ එල කොල්ලෙක්...තාත්තට සලකපන්. :love::love::love:
  15. Dodo Mahaththaya

    පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

    නෙට් බෝලය කවුරු හරි බාර ගත්තද ? නැත්තනම් මම ඒක බාර ගන්නවා...ඊට අමතරව පුස්තකාලයට අවශ්‍ය පොත් 4,5 දෙන්න පුළුවන්. රොක්සි...මේ ටික ඔයාගේ ලයිස්තුවේ මාර්ක් කර ගන්නවද..

    No contents