1. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    2011 ෆයිනල් ගැහුවේ ප්‍රංශය එක්ක නේද.....එකේදී නම් පට්ටම ගේමක් ගියා නේ....ප්‍රංශය දිනයි කියලයි හිතුවේ...
  2. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    :lol::lol::lol::lol: මමයි එහෙම කිව්වේ...... පට්ට ගේම් එක...අයිරිෂ් උන් නිකන් පොඩි උන් ගානට දාලා ගැහුවේ...:cool:
  3. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    සත්තුන්ගේ සද්ද කියල එහෙම ලොකුවට ඇහෙන්නේ නැහැ. නමුත් ඇහිලා තියෙනවා, රිලව්, වඳුරෝ කෑගහනවා, වල් ඌරො ගොරවනවා....හැබැයි කිසිම කරදරයක් නම් වෙලා නැහැ.සාමාන්‍යයෙන් මිනිස්සු ගැවසෙන තැන් වලදී උන් අපිව මගහරිනවා.
  4. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    :no::no::no: කවදාවත් එහෙම අත්දැකීම් වලට නම් මුහුණ දීලා නැහැ බන්.....එහෙම බය හිතිලත් නම් නැහැ.
  5. Dodo Mahaththaya

    එළකිරි දේශපාලන යථාර්ථ....

    මේ වගේ ත්‍රෙඩ් සබ්ස්ක්‍රයිබ් කරාල තියා ගන්න ඕනේ... :D
  6. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    කොහොමත් මේ වගේ ගමන් වල Initial detail ටික යාළුවො කිහිප දෙනෙකුට දෙනවා...
  7. Dodo Mahaththaya

    Animated short movies....

    Thanks Machan..... :love::love:
  8. Dodo Mahaththaya

    Animated short movies....

    bNfYUsDSrOs
  9. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    හ්ම්ම්........ :dull::dull:
  10. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    නැහැ බන්...steep slope එක තිබ්බේ තව ~300 m විතර...ඒ section එකෙන් පස්සේ ඉතුරු 200,300 m ටික කිසිම අවුලක් නැහැ....බැස්ම නෙමේ තියෙන්නේ දුර.....ඕක 3D view එකෙන් බැලුවම හොඳට පේනවා...
  11. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    :love::love::love::love: අම්මෝ කිතුල්ගල......ආසම පැත්තක් තමා බන්.... මාකන්දාවේ, සඳුන් ඇල්ලේ, water rafting, කටාරම් ඔයේ, ගිහින් තියෙනවා... කුඩල්ලෝ විමානයක් තමා ඉතින්.... නොගියපු තැන් ගැන කියපන්කො....:yes::yes:
  12. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    රක්ෂිතයේ ඉඩම් විකුනන්නේ නැහැ යාලෝ.... :rolleyes:
  13. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    Thanks machanla.... :love::love::love:
  14. Dodo Mahaththaya

    යක්කුන්ගේ හෙළ - The line of life & death

    නැහැ ඒ අපි හිර වුනු තැන....යක්කුන්ගේ ගල තියෙන්නේ මේ කහ තරුව තියෙන තැන.රතු ඊතලය තමා කන්දේ මුදුන.ඔය සර්කල් එක හරියේ තමා හිර වුනේ.
  15. Dodo Mahaththaya

    අන්න පොෂේන් හෙළුවෙන්

    කවුද බන් මේ මිනිස්සු..මොනාද බන් මුන් මේ සමාජ ප්‍රගමනයට කරන්නේ.තනිකරම පෞද්ගලික ලාභ ප්‍රයෝජන ලබන්නයි, එව්වා නැති උනහම අඬන්නයි, වන්දි භට්ටයෝ වෙන්නයි...මුන්ට කොන්දක් කියල එකක් නැහැ. මේ වගේ ත්‍රෙඩ් දාන්නවත් එපා බන්...මෙව්වට තමා නෙගටිව් මාර්කටින් කියන්නේ. :dull::dull::dull::dull:

    No contents