joint 1k ?
මේක අපි උබල ගහන joint 1ක් නම් නෙවෙයි. :P
CEB පොරවල ගහන joint 1k. cable දිග මදි උනාම තමා මෙහෙම joint කරන්නෙ.ඒකට කියන්නෙ mid span joint. සමහරවිට කැඩුනාමත් මෙහෙම joint කරනවා. ඒකට කියන්නෙ repair joint කියලා.
මේ ක්‍රියාවලියට කියන්නෙ ක්‍රිම්ප් කරනව කියලා. crimping tool තමා පාවිච්චි කරන්නෙ...