මාරක_අනතුරක් CCTV

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මාරක අනතුරක් සිදුකර පලා යාම CCTV කැමරාවේ සටහන් වූ හැටිවස්කඩුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකළ මෝටර් රථ රියදුරෙකු පළාගොස් ඇති අතර, අනතුරට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.මියගිය පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අනතුර සිදුකර පළාගිය පුද්ගලයා නොවන බවයි.

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    panina ekath waradi ohe gedara yanawa wage paninawa ne balanne nathiwa. happau ekath waradi nonawathwa dawane kala ne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,896
    2
    54,578
    113
    CCTV ෆුටේජ් එකෙන් වේගය හරියටම කියන්න බැරි හින්ද ඩ්‍රයිවර් නිදහස් වෙයි නඩුවකින් වුණත්. පාර පනින්නෙ කහ ඉරකිනුත් නෙමෙයි නේ. දඬුවම් කළොත් අනතුරක් වළක්වා නොගැනීමයි අනතුරක් සිදුකර පලා යාමයි තමා
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Machan, kaha irakin paninne nathi nisa Driver ge patthatama 100%k waradda danna bariwei neda
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Wahane break madi wage mata nm penne, break light paththu unata slow wenne wath nahane
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    මම වාහන ඩ්‍රයිව් කරන්නේ නම් නෑ.. ඒත් ඔනේ තරම් මොඩයෝ වගේ පාර පනිනව දෑකල තියන්වා මිනිස්සු....වාහන එද්දී...විනාඩියක් කලින් ගෙදර ගියා කියලා මොනා කරන්නද? ඒ ලෝකෙට තමා අන්තිමට
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මම වාහන ඩ්‍රයිව් කරන්නේ නම් නෑ.. ඒත් ඔනේ තරම් මොඩයෝ වගේ පාර පනිනව දෑකල තියන්වා මිනිස්සු....වාහන එද්දී...විනාඩියක් කලින් ගෙදර ගියා කියලා මොනා කරන්නද? ඒ ලෝකෙට තමා අන්තිමට
    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වාහනේ ගියපු එකාට ඉතිං ලෙඩක් වැටෙන්නෑ.. නීතියෙ හැටියට අරූ කහ ඉරෙන් නෙමේ පනින්නෙ.. පලා ගිය එකට නම් වෙනම කේස් එකක් යයි.. නැත්තං ඉතිං මූට අනතුරක් වලක්වා නොගැනීමට දවස් දාහතරක් අදින්න වෙන්නෙ.. ගොන් බූරු හැත්ත.. වාහනයක් එනවා පෙනි පෙනි පාරවල් පනිනවා.. පිරිමින්ට වඩා ගෑනු තමා ඔය ගොන් වැඩේ කරන්නෙ.. ලංකාවෙ කාලකන්නි කවදාවත් හැදෙන්නෑ හදන්නත් බෑ.. මං දැක්කා තව වීඩියෝ එකක් තියෙනවා ටිපර් එකකට යට කරගෙන යන.. ඒකත් පාර දෙපැත්ත නොබලා එකපාරම පනිනවා.. එන ස්පීඩ් එකත් එක්ක ඩ්‍රයිවර්ට උනත් හිතාගන්න බෑ එහෙම එකපාරම පාර මැද්දට පැන්නාම.. බ්‍රේක් ගහගන්නවත් මතක් වෙන්නෑ..
     
    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331

    සිරා කතාව... සමහර කාලකන්නි ඉන්නවා පාර පැනලා තමයි දෙපැත්ත බලන්නෙ. තව ඉන්නවා රට හරක් රෑට කළු පාට අැඳුමුත් අැඳන් ලයිට් ඒකක් වත් නැති තැන් වලින් පනින, වාහන ඒනවා බල බල. අපි වාහනේ බ්‍රේක් උඩ හිටගත්තත් වාහනේ නවත්ත ගන්න බෑ ඉතිං :growl:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    වාහනේ ගියපු එකාට ඉතිං ලෙඩක් වැටෙන්නෑ.. නීතියෙ හැටියට අරූ කහ ඉරෙන් නෙමේ පනින්නෙ.. පලා ගිය එකට නම් වෙනම කේස් එකක් යයි.. නැත්තං ඉතිං මූට අනතුරක් වලක්වා නොගැනීමට දවස් දාහතරක් අදින්න වෙන්නෙ.. ගොන් බූරු හැත්ත.. වාහනයක් එනවා පෙනි පෙනි පාරවල් පනිනවා.. පිරිමින්ට වඩා ගෑනු තමා ඔය ගොන් වැඩේ කරන්නෙ.. ලංකාවෙ කාලකන්නි කවදාවත් හැදෙන්නෑ හදන්නත් බෑ.. මං දැක්කා තව වීඩියෝ එකක් තියෙනවා ටිපර් එකකට යට කරගෙන යන.. ඒකත් පාර දෙපැත්ත නොබලා එකපාරම පනිනවා.. එන ස්පීඩ් එකත් එක්ක ඩ්‍රයිවර්ට උනත් හිතාගන්න බෑ එහෙම එකපාරම පාර මැද්දට පැන්නාම.. බ්‍රේක් ගහගන්නවත් මතක් වෙන්නෑ..

    ඒ මොනා උනත් වාහනේ එලවපු එකා නවත්තපු නැති එක බලු වැඩක් නේද?කහ ඉරි ඔය වගේ පාරවල් වල ඇත්තෙත් නැහැ.ඕක හයිලෙවල් පාරක් නෙමෙයිනේ.:rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura
    ඒත් ඔනේ තරම් මොඩයෝ වගේ පාර පනිනව දෑකල තියන්වා මිනිස්සු....වාහන එද්දී...විනාඩියක් කලින් ගෙදර ගියා කියලා මොනා කරන්නද? ඒ ලෝකෙට තමා අන්තිමට

    වාහනේ ගියපු එකාට ඉතිං ලෙඩක් වැටෙන්නෑ.. නීතියෙ හැටියට අරූ කහ ඉරෙන් නෙමේ පනින්නෙ.. පලා ගිය එකට නම් වෙනම කේස් එකක් යයි.. නැත්තං ඉතිං මූට අනතුරක් වලක්වා නොගැනීමට දවස් දාහතරක් අදින්න වෙන්නෙ.. ගොන් බූරු හැත්ත.. වාහනයක් එනවා පෙනි පෙනි පාරවල් පනිනවා.. පිරිමින්ට වඩා ගෑනු තමා ඔය ගොන් වැඩේ කරන්නෙ.. ලංකාවෙ කාලකන්නි කවදාවත් හැදෙන්නෑ හදන්නත් බෑ.. මං දැක්කා තව වීඩියෝ එකක් තියෙනවා ටිපර් එකකට යට කරගෙන යන.. ඒකත් පාර දෙපැත්ත නොබලා එකපාරම පනිනවා.. එන ස්පීඩ් එකත් එක්ක ඩ්‍රයිවර්ට උනත් හිතාගන්න බෑ එහෙම එකපාරම පාර මැද්දට පැන්නාම.. බ්‍රේක් ගහගන්නවත් මතක් වෙන්නෑ..

    :yes: :yes: :yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇප මත නිදහස්:lol:.ලංකාවෙනෙ.:lol::lol:

    නෑ. පාර පැනපු පුද්ගලයා සම්පුර්ණයෙන්ම වැරදි. ඒකට ඩ්‍රයිවර්ට බනින්න බෑ.

    ඒ මොනා උනත් වාහනේ එලවපු එකා නවත්තපු නැති එක බලු වැඩක් නේද?කහ ඉරි ඔය වගේ පාරවල් වල ඇත්තෙත් නැහැ.ඕක හයිලෙවල් පාරක් නෙමෙයිනේ.:rolleyes:

    මේක එක්ක මම තරමක් එකග වෙනවා. නමුත් එහෙම පලා ගියත් පස්සේ lawyer කෙනෙක් ලව්වා පොලීසියට භාර වෙන එක තමයි නුවණැති වැඩේ. මොකද ඔතන නවත්වලා බලන් හිටියොත් ඩ්‍රයිවර්ට ගහලා, වාහනෙත් ගිණි තියලා නවතින්නේ අපේ මිනිස්සු.

    පාර වල් වල කහ ඉරි අපිට ඕනා විදියට දාන්නේ නෑ. මේක ජනාකීර්ණ පාරක් නොවෙන නිසා. ඕනෑම නම් ප්‍රදේශවාසීන් එකතු වෙලා ලියුමක් දැම්මොත් ඉරක් ඇදලා දෙයි.
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නොඳකිං අමනයා පාර පනින හැටි. වාහනේ අනතුරක් සිදු කර පලායෑම විතරයි මම නම් වැරැද්දක් කියන්නේ මේකේ. මෙහෙම හරක් පාරෙ පනියි කියලා හිත හිත යන්න ගියොත් 40ට වඩා වේගෙන් යන්න වෙන්නේ නෑ. කොහොමත් cctv footage එක නිසා ඩ්‍රයිවර්ට ලොකුවටම අච්චු කරන්න බෑ. මේකෙන්ම පේනව නෙ ඩ්‍රයිවර්ගෙ වැරැද්ද අනතුරක් සිදු කර පලායෑම විතරයි කියලා. අර වගේ කේප්ප හරක් පාර පනිද්දි බේරන්න නම් ටර්බෝ බූස්ට් කරන්න වෙන්නේ නයිට් රයිඩර් වගේ. :angry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    නෑ. පාර පැනපු පුද්ගලයා සම්පුර්ණයෙන්ම වැරදි. ඒකට ඩ්‍රයිවර්ට බනින්න බෑ.

    මේක එක්ක මම තරමක් එකග වෙනවා. නමුත් එහෙම පලා ගියත් පස්සේ lawyer කෙනෙක් ලව්වා පොලීසියට භාර වෙන එක තමයි නුවණැති වැඩේ. මොකද ඔතන නවත්වලා බලන් හිටියොත් ඩ්‍රයිවර්ට ගහලා, වාහනෙත් ගිණි තියලා නවතින්නේ අපේ මිනිස්සු.

    :lol:උබ වෙන රටක ඔයවගේ දෙයක් කරලා බලපන්.වෙන රටවල් වල නීති හැදිලා තියෙන්නේ තනිකරක්ම pedestrians ලට වාසි වෙන්න.ඒකයි ඒ රටවල් වල ඇක්සිඩන්ට් අඩු.උබලා වගේ හිතන මිනිස්සු ලංකාවේ ඉන්නකන් ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙන එක වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ.මොකද උබ උනත් ඩ්‍රයිවින් කරනකොට ඔය වගේ දෙයක් වෙන්න ගියත් ඒක වලක්වගන්න ඒ තරම් ඕනකමක් වෙන්නේ නැහැ.මොකද දන්නවනේ උබ නිදහස් වෙනවා කියලා.වෙන රටක ඕක උනානම් සාක්ෂි තියෙනවනම්.ලොකු වන්දියක් එක්ක අඩුම අවුරුදු අටක්වත් හිරේ දානවා.පදිකයාගේ වැරද්දක් නැත්නම් අවුරුදු 20ක්.