ගමන් කරන්නේ කොහොමද කිව්වොත් ඉතින් නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව එන්ජින් වලින් එලියට දාන exhaust gas එක නිසා ඊට ප්‍රතිවිරුද්දව එන්ජින් එක මත ඇතිවන බලය නිසා තමා ගුවන් යානය ඉදිරියට ගමන් කරන්නේ
උඩ යන්නේ කොහොමද ඇහුවොත් ගුවන් යානයේ තරු මත ඇතිවන වායු පීඩන වෙනස නිසා උඩු අතට ඇතිවන සම්ප්‍රයුක්ත බලය...