srilankan මත්තල operate කරපු කාලයක් තිබුනනේ බන්...හිටියේ නැනේ කට්ටිය..flight එක නිකන් ගිහින් අපු වෙලාවලුත් තිබ්බලු...
දකුණු පළාතයි, නැගෙනහිර පළාතයි ඇරුනම කටුනායක ලගයි හැමෝටම...එකත් අවුලක් නැ මත්තල මෙලෝ facility එකක් නැනේ බන්..airport එකක් තිබ්බ පලියට international flight වල මිනිස්සු ගෙනත්...