භූමිතෙල් කිව්වට කෙරෝසින් පාවිච්චි කරන්නේ(වයිඩ් කට් බ්ලේන්ඩ් එකක් ගොඩක් වෙලාවට)
ප්‍රධානම හේතුව තමයි වියදම අඩුයි (ජෙට් එන්ජින් එක almost ඕනම fuel වර්ගයක් burn කරනවා මචන් )
තව ඉතින් ගැසොලින් වලට වඩා වාසි තියනවා..ෆ්ලෑෂ් පොයින්ට් එක වැඩී ගැසොලින් වලට වැඩිය..එතකොට fire risk එක අඩුයි.
low pressure...