රොබෝලා හදමු අපි (තුන්වන කොටස)!!!
අද මම මේ කියන රොබෝ ගොඩක් සරල ගොඩක් අඩු මුදලෙන් ඔයාලට කර ගැන පුළුවන් කෙනෙක්..මෙයාව හදුන්වනවා බීටල් රොබෝ කෙනෙක් කියල..මමත් නෙට් එකෙන් විස්තර අරන් මෙයාව හැදුව ..ඔයාලත් හදල බලන්න..මන හද න හැටි දානම්..
මී ටික හොයා ගන්න
[/බැටරි රදවනයක්(රූපයේ පරිදි),AAA බැටරි,පොඩි...