Hadamuda api Roboo la..

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    oona man aluth wadakata atha gahanai yanee..wena ratawal ekka balanakota apee ratee robotic system gana ehema tyana danuma godakk aduy..man hithuwa robo work shop ekak patan ganna ..basic line folowing ron=bot ge idan godak isarahata yanakan oyala dana adhas huwamaru kara ganai mee thread eka..bump ekak dela rep tyana aya rep dela sahayogyak dena mee wadeeta oyalata thnxx...:):):):):):):):)
     
    Last edited:

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thnxx macahn bump walata wadee nagalama yana widihata karan yamu man ada 1 weni robot wa elakiri ekata danawa..katiyama karala balanoo mata godak happy elazzz..:yes::yes::yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඔන්න අපි එහෙනම් වැඩේට බහිමු..මෙයාට කියන්න&

    ඔයාල exbiton එහෙම ගියාම දැකල ඇති නේද කළු පාට line එකක යන පොඩි රොබෝ පැටියෙක් එයාව තමයි අපි මුලින්ම හදන බලන්නනේ
    වැඩේට බහිමු..:D:D

    මේ දේවල් අපිට ඌන වෙනවා යාලුවනේ...

    1) Thick chassis Board, plastic cable’s ties.
    2) One paper clip and bead for the caster (the third wheel).
    3) Bolts and Nuts.
    4) One Battery holder (4Batteries).
    5) Two micro geared DC motor rated 5 volt.
    6) prototype PCB.
    7) Two Presets.
    8) resistors 330(ohm).
    9) Two LDR (about 2 ~ 5K Ohm on bright light and 100K Ohm on dark).
    10) Two 3mm white LED.
    11) One auto flashing RGB LED with one 300 ohm resistor.
    12) Two Diodes.
    13) Two D400 Transistors.​
    මම හිතනවා තේරෙනවා කියල අව්ලක් තියනවනම් අනිවා අහන්න මෙහුනා..:D:D

    මෙන්න බඩු ටිකේ පොඩි පින්තුරයක්..
    image004ye.jpg


    ඊලගට මම දානම් අපි හදා ගන්න ඕන circuit ඒක..
    image005ao.jpg


    මෙන්න්න මේ විදිහට මොකකම හරි හදා ගන්නකො ලේසි වෙන මම මම හදපු PCB design එකත් දානම් මම ඒවා හදන හැටි වෙනමම ත්රෙඅඩ් එකක කියල දෙනම්කෝඕ ඊක ගොඩක් ලොකු පාඩමක් :D:D
    image007gc.jpg


    දැන් ඉතින් වැඩේ නම් හරි අන්තිමට රෝද දෙකක් එහෙම දල හදා ගන්කෝ ඔය අවසාන එකේ විදිහට මම එකත් දැන්ම ඔඔන්...
    image008fa.jpg


    මම ඔයාලට තව ලේසි වෙන දල සටහනක් දනම්කො...
    image006wz.jpg


    ඔන්න දැන් වැඩේ ගොඩ..:lol::lol::lol:

    මම ඔයාලට මේකේ වෙන දේ තේරුම්ගන්න pic daanam..

    image003tqg.jpg


    වැඩේ හරි ලිනේ ෆොලොවින්ග් බෝර්ඩ් එකක් හදාගෙන ටෙස්ට් කරලා බලනකො..ඊට කලින් අව්ල් තියනවනම් දන යාලුවනී.. ඊලගට අලුත්ම කුරුමිණි රොබෝ මම හදන හැටි කියල දේනම්..



    මටත් හොදනම් උද්වක් දෙන්න....
    :D:D:D
     
    Last edited:

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    එළ වැඩක් මේක නම්. කොල්ලෝ පින්තුර ටික හරියට up වෙලා නෑ වගේ. පොඩ්ඩක් බලපන්. :P:P:P