බුදුවරයෙක් දේශනා කරන දේ හරි කියල තර්ක කරන්න, වාද කරන්න දෙයක් නෑ. ඒක තමයි හරි. මොකද යම් කාල පරාසයකට වරක් බුදුවරයෙක් පහල වෙන්නෙ ලෝකයට සත්‍ය දේශනා කරන්න. ඒ දේශනා කරන දේ එක ආගමකට විතරක් කොටු වීම නම් මම කොහොමත් අනුමත කරන්නෙ නෑ.
බුදු හාමුදුරුවො කොහෙවත් ආගමක් නිර්මාණය කරේ නෑ, යම් දර්ශනයක් ඉදිරිපත් කළා...