නැහැ නැහැ සහෝදරය ප්‍රශ්නෙ පටලවගෙන. මම කියන්නෙ දිව්‍ය, බ්‍රහ්ම කියන සත්වයො ගැන නෙවෙයි. මම කියන්නෙ පෘථිවිය වගේ ම මේ විශ්වයේ තියෙන අනෙක් ග්‍රහ ලෝක ගැන.
මට දැන ගන්න ඕනෙ වෙනත් ග්‍රහ ලෝක, පෘථිවි මිනිස්සු වගේම දියුණු මනසවල් තියෙන, ලේ ඇට මස් නහර තියෙන ජීවියො ඉන්න ග්‍රහ ලෝක වල බුදුවරයෙක් පහල විය...