1. James-Bond

    සතුටද මේ.....?

    ela ela keep it up
  2. James-Bond

    අයියෝ_සිංඳුවක්_ඕනෙ

    Thanks kattiyata. ko thaama na ne kavuruth:(
  3. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    අනිත් හැම ග්‍රහ ලෝකෙකම ඉන්නෙ වැඩක් නැති(මනසින් බාල ජීවීන්) කියල කියන්න බෑනෙ බන්:rolleyes:
  4. James-Bond

    අයියෝ_සිංඳුවක්_ඕනෙ

    google කරල හොයන්න පුලුවන්නන් මම මෙතන ත්‍රෙඩ් එකක් දානවද බන්:dull::P එල එල thanks for the bump:D
  5. James-Bond

    අයියෝ_සිංඳුවක්_ඕනෙ

    අයියෝ_සිංඳුවක්_ඕනෙ දේදුණු අහසෙ පායල ඔබ මගෙ හදේ හැන්ගිලා ලන්වෙලා ඉන්න කිව් ඔයා යන්නෙ කොහෙද මා සඟවලා මේ සිංඳුව හොයල දෙන්න පුලුවන්ද කාට හරි. mp3 එකනන් ගොඩක් හොඳයි FM Derane nitharama yanava me sinduva:P අනිත් අය BUMP එකක්වත් දාල යන්න
  6. James-Bond

    එළකිරියෙ නුගත්තු-Elakiri Lunatics

    ඔව්ව ගනන් ගන්නෙ ඇයි බන්. හරි දේ කරන්න, කියන්න බය වෙන්න එපා.
  7. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    ඉතින් මචන් මනුෂ්‍ය කියන ජීවී කොටස පෘථිවියේ ඉන්න අපි විතරක් කියල කියන්නෙ ඇයි. මනුෂ්‍යයා(මනසින් උසස්) කියන ජීවියා වෙන ග්‍රහ ලෝකෙක ඉන්නත් පුළුවන්නෙ. පෘථිවියේ ජීවය බිහි උනු ආකාරයට ජීවය බිහි උනු. ඒ හා සමාන ජීවීන් ඉන්න ග්‍රහ ලෝක තියෙන්න පුළුවන්නෙ. මහා කල්පයකට බුදුවරු 5ක් පහල වෙනව. මේ විදිහට ලෝක...
  8. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    හරි මචන් මේ ඔය කියන මහා සහස්සී ලෝක ධාතුව ඇතුලෙ තියෙන්න ඕනෙනෙ ජීවීන් ඉන්න ලෝක(දියුණු මනස් ඇතී) ඉතින් මේ සහස්සී ලෝක ධාතුව ඇතුලෙ පෘථිවියට පිටින් බුදුවරයෙක් පහල වෙන්න පුළුවන්නෙ. අපි කතාකරන බුදුවරු 28 මේ සහස්සී ලෝක ධතුවේ ඉපදුණු අය වෙන්න පුළුවන්. ඒ ඉපදුණු බුදුවරුන්ගෙන් පෘථිවියේ පහල උනු බුදු හාමුදුරුවො...
  9. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    විවිධ දෙවිවරු වර්ග ඉන්නව. සමහර කොටසක් පෘථිවි තලයේ වෙසෙනව. තව කොටසක් අහසෙ විමාන හදාගෙන ජීවත් වෙනව කියලනන් මම අහල තියෙනව. එහෙමනන් ඒ කට්ටිය පිට සක්වල වෙන්නෙ නෑ නේද?. මමත් හරියටම දන්නෙ නෑ හැබැයි. මාත් කාලයක් හිතාගෙන හිටිය දිව්‍යලෝක කියන්නෙ වෙනම ග්‍රහ ලෝක වෙන්න ඇති කියල ඒත් එහෙම නෙවෙයි වගේ. හැබැයි...
  10. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    [/SIZE] මේ ගැනන් බුදුහාමුදුරුවන්ගෙ සූත්‍ර දේශනාවල සඳහන් වෙනව නේ ද? ඒක ලෝක ධාතුවක(චක්‍රාවාටයක) ජීවීන් ඉන්න ග්‍රහ ලෝක 10000ක් පමණ තියෙනව කියල(මම වැරදිනන් නිවැරදි කරන්න) [/SIZE] [/SIZE][/SIZE]බුදුවරු දිව්‍ය ලෝකෙට වැඩිය, බ්‍රහ්ම ලෝකෙට වැඩිය. බුදුවරයෙක්ගෙ අරමුණ සත්වයා සසරින් එතෙර කිරීම. ඉතින්...
  11. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    :no::no:නෑ මචං. මම අහල තියෙන විදිහට සෑම චක්‍රාවාටයකට ම දිව්‍ය ලෝක 4, බ්‍රහ්ම ලෝක 6 තියෙනව වෙනමම. මම හිතන්නෙනන් ඒ ඒ චක්‍රාවාටය තුළ ග්‍රහ ලෝකයක් තුළ දියුණු මනස් තියෙන ජීවියෙක් ඉන්නවනම්, ඒ ජීවිය ඒ ග්‍රහ ලෝකෙ මිනිස්සු කියල
  12. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    එතකොට වෙනත් ග්‍රහ ලෝක වල දියුණු මනස් ඇති සත්වයො වැටෙන්නෙ මොන ගනයටද:rolleyes:?
  13. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    මේ උත්තරෙන්නම් මට ප්‍රශ්න 2කට උත්තර ලැබුණ. බුදුවරයෙක් පෘථිවියේ ම පහල වෙනව කියන එකටයි. ඇයි ඉන්දියාවෙම පහල වෙන්නෙ කියන එකටයි. හැබැයි මේ කියන සූත්‍රයේ නම හොයල දෙන්න පුළුවන්නන් ලොකු උදව්වක්. මාත් උත්සහ කරන්නන් හොයන්න:yes:
  14. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    ඇයි එතකොට ඒ ගැන සඳහන් නොවෙනෙ? බුදුවරු 28ක් ගැන සඳහන් වෙනව, ඒ බුදුවරු 28 දෙනාම පෘථිවියේ පහල උනු උතුමන්ම ද?
  15. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    ඒ මොනවද?. වෙනත් ග්‍රහ ලෝකයක ජීවීන් කියන්නෙත් තවත් මනුෂ්‍ය කොට්ටාශයක්මනෙ:rolleyes:
  16. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    then you are saying that each planet has there own Lord Buddha(s)
  17. James-Bond

    බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?

    පොඩ්ඩක් හිතල බලපන් මචං. උඹට මේක අමුතු ප්‍රශ්නයක් කියල හිතෙන්නෙ නැද්ද. අපි පොඩි කාලෙ ඉඳල ඉගෙන ගන්න දේවල් වලින් ඔළුවට යන්නෙ බුදුවරු 28 දෙනාම පෘථිවියේ, ඉන්දියාවෙ පහල උනා කියල නේද. ඒත් ඇත්තටම ඒක එහෙමද?

    No contents