බුදුවරයෙකු_පහල_විය_හැක්කේ_පෘථිවියේ_පමණද?
බුදුවරයෙකු පහල විය හැක්කේ පෘථිවියේ පමණද? වෙනත් ග්‍රහ ලොවක බුදුවරයෙක් පහළ විය නොහැකිද?
මේක මට තියෙන ලොකු ගැටළුවක්:rolleyes:
මෙතන බුදුරජණන්වහන්සේට අපහස කරල, හෑල්ලුවට ලක් කරල පවු පුරවගන්නනන් ලෑස්ති වෙන්න එපා:rolleyes:
අදහසක් නැති අය BUMP එකක්වත් දාල යන්න