1. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    ඇත්තටම ලංකාවට තාම රග්බි ෆයිනල්ස් වලට සිලෙක්ට් වෙන්න බැරි උනානේ.... :dull::dull::dull:
  2. Dodo Mahaththaya

    ..::[Rugby World Cup 2019]::..

    බ්‍රිටෙන් කොලෝනි එකකින් පිට ට කප් එක ගියොත් හොඳයි......ආජන්ටිනාව ට වගේ.....
  3. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    එලකිරිය කියන්නේ අභාවයට යන සයිට් එකක්.....ලෝකේ හැම දෙයක්ම එහෙමයි. ඒත් මම හිතන්නේ මේ යන විදිහට අපිට එළකිරියේ අභාවය අපේ ඇස් වලින්ම දකින්න පුළුවන් වේවි. එලකිරිය ගැන පිට සමාජයේ තියෙන්නේ එච්චර හොඳ චිත්‍රයක් නෙමේ.
  4. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    ම්ම්.....පෙසාගේ තෙඩ් එකේ අපුරු ගණන් මිනුම් වගයක් දැක්කා අද හවස...... :yes::yes::yes::yes:
  5. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    :confused::confused::confused::confused: මොකෝ මේ ?
  6. Dodo Mahaththaya

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මහජනතාව කොහොමද.....කාලෙකින් මණ්ඩපය පැත්තට එන්නේ.... :yes::yes::yes:
  7. Dodo Mahaththaya

    ස්ටීව් ස්මිත්

    තව එකක්...ස්මිත් ට වඩා කෝලි ගේ ෂොට් මාර ලස්සනයි.
  8. Dodo Mahaththaya

    ස්ටීව් ස්මිත්

    කෝලි වයි, ස්මිත්වයි Compare කරන්න බැහැ. දෙන්නම දක්ෂයෝ ඒවගේම දෙන්නගෙම එකිනෙකට වෙනස් දක්ෂතාවයන් තියෙන්නේ. ස්මිත් ටෙස්ට් ෆොර්මැට් එකේදී හොඳටම සෙල්ලම් කරනවා. කෝලි oneday හොඳට පර්ෆොර්ම් කරනවා. කෝලි ගේ oneday run chase එකකදී සෙල්ලම් කරන විදිහ ස්මිත් ගේ නැහැ. දෙන්නම දක්ෂයෝ. හැබැයි මට නම් කෝලි...
  9. Dodo Mahaththaya

    Recreated my Logo!

    :rofl::rofl::rofl::rofl:
  10. Dodo Mahaththaya

    THANKS TO GOOGLE EARTH

    හරිම අස්වාභාවිකයි නේ.....සොබාවික පොකුණක් නම් මිනිස්සු සුද්ද කරන්නේ නැහැ කියන්න පුළුවන්. ඒත් මේ වගේ ජනාකීර්ණ තැනක තියෙන පොකුණක් පිරිසිඳු නොකර, ඒ ගැන හොයා නොබලා ඉඳීවිද අවුරුදු 22 යනකම්... පෙනෙන විදිහට කාර් එක තියෙන්නේ අයිනට කිට්ටුව නේ. එක්කෝ වැස්ස එක්ක කාර් එක උඩ මතු වෙලා ද දන්නේ නැහැ...
  11. Dodo Mahaththaya

    Recreated my Logo!

    :lol::lol::lol::lol:
  12. Dodo Mahaththaya

    Ja ela water Cut?

    ඊයේ, අද තනිකරම මඩ වතුර ආවේ...දැනුත් වතුර බොර පාටයි.. :dull::dull::dull::dull:
  13. Dodo Mahaththaya

    පකිස්ථාන් යන අයට IPL තහනම් කරයි

    ඉන්දියාවට පිස්සුද අපේ උන් ව ඔච්චර ලොකු ඩිමාන්ඩ් එකකට IPL ගන්න.....මාලිංග විතරනේ IPL ගියේ පහුගිය අවුරුදු කිහිපයේම. :lol::lol::lol::lol:
  14. Dodo Mahaththaya

    One day trip help

    http://www.elakiri.com/forum/showthread.php?t=1911121
  15. Dodo Mahaththaya

    Ja ela water Cut?

    :angry::angry::angry::angry:
  16. Dodo Mahaththaya

    The new Land Rover Defender

    :yes::yes::yes: අර පරණ යකඩ ගොඩ පට්ට.....මේක හොඳ ඇති. ඒ වුනාට හිත තියෙන්නේ පරණ එකේ.
  17. Dodo Mahaththaya

    The new Land Rover Defender

    පරණ ඩිෆෙන්ඩර් එක ලස්සනයි.......මේක පොෂ් පාටයි.:rolleyes:
  18. Dodo Mahaththaya

    කුරුසයුද්ධයේ සටන්කරුවෝ - ෆ්‍රෙඩ්රික් බාබ

    ඔය විස්තර ෆිල්ම් වලින් බලද්දී පට්ට......කොහෙද අපේ රටේ හරිහමන් ෆිල්ම් එකක් හදන්නේ නැහැ නේ... :sorry::sorry::sorry:

    No contents