මිනිසා හඳට ගියා ලූ..... Apollo 11
කාර් එකක් 60 kmph වලින් ගිහින් 150 km යන්න කොච්චර වෙලා යනවා ද? ඕක cal එකක් නැතුව හදා ගන්න පොඩ්ඩක් විතර අමාරුයි. තව ත්වරණය සීන් එහෙම දැම්මොත් තව අමාරුයි. තව ඔය දශමස්ථාන එන උත්තර එහෙම තිබ්බොත් cal එකක් නැතුව ජීවිතේට අපිට ඕක හදා ගන්න බෑ නේ :P
හඳට යන එකට කොච්චර...