අම්මට සිරි ලංකාවෙන්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    අම්මට සිරි ලංකාවෙන්

    එංගලන්තයේ නව අගමැතිවරිය ලෙස පත් වූ තෙරේසා මේ මැතිනියට වැඩිම සුබ පැතුම් ප්‍රමාණයක් ලැබී ඇත්තේ අම්මට සිරි ලංකාවෙන් බව BBC සේවය වාර්ථා කරයි.

    ලංකාවේ රාජ්‍ය නායකයා වන මෛත්‍රිපාල සිරිසේනට අමතරව, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාද සුබ පැතුම් එක්කල අතර, ඔහු අනුව යමින්, පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු ඇතුළු සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, පලාත් සභා මන්ත්‍රීවරුන්ද, නාගරික හා ප්‍රාදේසිය මන්ත්‍රිවරුන්ද සුබ පැතුම් එවා ඇත.

    මීට අමතරව දැනට වැලිකඩ සිටින නාමල් රාජපක්ෂ හා මුසම්මිල් යන අය සුබ පැතුම් එවූ ආකාරය පිළිබඳව ඉස්කොට්ලන්ඩ් යාඩ් පොලීසිය මේ වන විට පරීක්ෂණයක් ආරම්බ කර ඇති බවත් වාර්තා වේ.

    - මාතලන් නිව්ස් -
     
    • Like
    Reactions: hzr27 and wilkal82

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    loooooooooooooooool

    ochhara ikmnata sirata pathhate hambune kohomada kiyala hoyala balanna ona mulin :angry:
    mun temple trees athule teleport karanwada koheda horen :angry: