sira ban
e minissu parampara siyaganaka idan owa karanne
ape posh sinhalu owa piliganna![]()
Ow bn.. ehe rawanagama kiyala gamakuth thiyanawa.

sira ban
e minissu parampara siyaganaka idan owa karanne
ape posh sinhalu owa piliganna![]()

Ow bn.. ehe rawanagama kiyala gamakuth thiyanawa.![]()


මම දන්න විදියට ඔය වෙදමහත්තයා ගොඩක් තැන් වලදී කියල තියෙනව රජයට එයා
ගැන හොයල බලන්න කියල. ඕනෑම පර්යේෂණයකට සුදානම් කියල. තවම රාජ්ය මැදිහත් වීමක් නෑ.
ඇත්තටම රජයට වගකීමක් තයෙනව මොහු බොරුවක් කරනවානම් මොහුගේ ක්රියාව නවත්තන්න.
දෙරණ program එකේ කරපු දේ සාධාරණ නැහැ . මුල ඉඳල හරියට බලපු කෙනෙක්ට එක තේරෙනවා. එතනදී දෙරණ, වෙදමහත්තයා සහ Dr. යන තුන්දෙනාම වැරදි.
වෙදමහත්තයගෙන් බෙහෙත් අරගෙන හොඳ වුන අයත් ඉන්නවා හොඳ වෙච්ච නැති අයත් ඉන්නවා. ඒක
ඕනෑම වෙදකමකට අදාලයි. නේවාසිකව ප්රතිකාර ගන්නේ නැත්නම් රෝගියටත් වැඩි වගකීමක් තියෙනව ලෙඩේ හොඳ කර ගැනීමට.
මම වෙදමහත්තයා 100% හරි කියන්නේ නැහැ . නමුත් මොහු කවුද කියල හරියට හොයල බලල කතා
කරන්න. අඩුම තරමෙ මෙයාගේ Blog එකේ තියෙන Video වත් බලන්න.
සංවාදයට විවෘතයි.
http://laankeshwara.org/
රට ජාතියට ආදරෙන් මිනිස්සුන්ට හොඳක් කරන්න බොක්කෙන් වැඩ කරන එකෙක් දැක්කොත් ඌට පහර ගහන්න නම් රොත්තක් ඉන්නවා. වැඩිය ඕනේ නැහැ. එලකිරියම බලපන්කො.
sin halayage hati ada kale machan.ube gamana uba palayan.uben ganna deyak thiyenawanam ganna ewun innawa.godak lankawe ewun anith ekata garahanna inne.
![]()
අනේ මන්දා බං.
කවදා මිනිස්සු හැදෙයිද කියලා?
මොනවා හරි අලුත් දෙයක් දැම්මොත් මරාගෙන කන්න යන තත්වෙන් ඉන්නේ.
හැබැයි සුද්දෙකුත් ඕක අනුමත කරලා තියනවා කියලා කොහේ හරි කොළ කැල්ලක ලියලා තිබ්බොත් පිලි ගන්නවා.
ඔය ස්ටේට්මන්ට් එක තමයි බොහෝ බොරු කාරයෝ කියන්නේ. සුද්ද උනත් ලංකාවේ එකෙක් උනත් එහෙම නැත්නම් සෝමාලියාවේ උනත් කමක් නැහැ. හොඳ හරි දේ හරියි කියන්න ඕනේ.


