1. MiyuB

    Dialog HBB patta slow :(

    nkn mobile datath ehemi
  2. MiyuB

    OnePlus 8 Pro ගන්න හිතුවා

    iPhone ekakata giyoth hoda nadda? aurudu ganak adaganna puluwan
  3. MiyuB

    Oneplus 8T vs iPhone 11

    elakiri machan.. thanks mam balannam
  4. MiyuB

    Oneplus 8T vs iPhone 11

    OS eka set wenne naha machan... hena bloatware godai... ehema wennathi machan ... size eka loku wadida godak.. dan iphone 7 ekata purudu wela tika kalayak yai okata huru wenna ehenam... 110k deela dan ganna eka paduida? uba brandnew da gatte machan..keeyak deelad gatte?> eka thama case...
  5. MiyuB

    Oneplus 8T vs iPhone 11

    ow eka awa machan..eth echchara budget ekak naha bn.. man baluwa oneplus 9 eka 150k wnw bn araka ganna plwn 110kata wage ... achchara ganak wiyadam karanna ba.. iphone wage newei lastestma eka ganna thibbanam hodai thama... camera එක කොහොමද මචන්? ඔය කියන තරම් අවුල්ද? අවන්කවම කිව්වොත් ...
  6. MiyuB

    Oneplus 8T vs iPhone 11

    කොයිකද හොද..දැන් යූස් කරන්නේ 7න් එකක් ... අය්ෆෝන්.. වන්ප්ලස් එකකට යන්නත් හිතෙනවා.. මොකද අදහස සින්හලු..කැමරා එක හරි නැති කතාවකුත් කියනවා..
  7. MiyuB

    instabuy ඉවරායී

    මටනම් හිතෙන්නේ ෆෝන් කඩ කාරයො ටික එකතු වෙලා කරන්න ඇත්තේ.. ගිනි ගනන් වලට දෙන්න බැරි වෙන හින්ද
  8. MiyuB

    instabuy ඉවරායී

    මගෙ යාලුවේක් ඉන්නවා ඉන්ස්ටාබයි එකෙන් ගත්ත අයිෆෝන් එකක්... තව ළැප් එකක් ගත්ත එකෙකුත් ඉන්නව.. බොරුවක් කියලනම් හිතෙන්නෙ නෑ...
  9. MiyuB

    බාත්රූම් එකට හොට් වොටර්

    මචන් බාත් රූම් එකට හොට් වොටර් එකක් හයි කරන්න කියල බැලුවේ..හොද බැරැන්ඩ් එකක් කියපන්කෝ... නිකන් ශවර් එකත් එක්ක තියෙන එක ගන්න බැලුවේ..
  10. MiyuB

    බාත් රූම් ෆිටින්ග්ස්...

    gal wale aduwata ganna thiyenawad bn .. ganna thanak dannawada?
  11. MiyuB

    බාත් රූම් ෆිටින්ග්ස්...

    ow machan .. 400ta withara thiyenawa angle valve .. ewa danne nathuwa innam neda?
  12. MiyuB

    බාත් රූම් ෆිටින්ග්ස්...

    මචන් මම කොටුවෙ ගල්වලෙන් ෆිටින්ග්ස් ටික ගන්න කියල බැලුවේ.. මොනවද ගද්දි බලන්න ඕනේ.. ටැප් ටිකයි වොශ් බේසින් ටිකයි විතරයි බැලුවේ.. ඇන්ගල් වැල්ව් වගේ ඒවා නොමල් දාල කන්සීල් වෑල්ව් විතරක් හොද ඒවා දැම්මොත් අවුල්ද?
  13. MiyuB

    Bathroom එක හදන්න හෙල්ප්..

    5x9 ekak machan ehema karana eka labai wage neda bn? man ada baluwa wash basing ekaka 12kata wage ganna puluwan.. ara full eka 20 ganak wenawa..
  14. MiyuB

    Bathroom එක හදන්න හෙල්ප්..

    e kiyanne ara wash basin ekata yatin concrete lalla wage gahana ekada bn?
  15. MiyuB

    උලුවහු

    උලුවස්සක් දැම්මම බාත්රූම් එකට තව උලුවස්සක් කොහෙන්හරි තියන්න ඔනේද? එහෙම ඔනෙ වෙන්නෙ ලී එකක් දැම්මම නේද? ප්ලාස්ටික් එකක් දැම්මම එහෙම අවුලක් නෑ නේද?
  16. MiyuB

    Bathroom එක හදන්න හෙල්ප්..

    මචං මං ගෙදර අලුතෙන් බාත්රූම් එකක් හදන්න පටන් ගත්තා... කොමොඩ් එක තියෙනවා.. කලින් ගත්ත අලුත් එකක්... අනික් ටික ගන්න ඇඩ්වයිස් ටිකක් දියන්කො.. කොමොඩ් එක සුදු එකක්.. මේ දවස්වල ගන්න හොද ප්ලෙස් එකක්... ඉතුරු බඩු ටිකට කොච්චර ගානක් යයිද?
  17. MiyuB

    ඩීසල් කරන්නේ නෑ..

    අපේ ගෙදර බං tata 207 එකක් තියෙනවා .. මේක ඩීසල් කරන්නේ 9යිනෙ බං... මොකක්ද හේතුව.. ඩීසල් ෆිල්ටර් එතකොට එයා ෆිල්ටර් අලුතෙන් දැම්මා.. ටැපට් adjust කලා.. ඒත් වෙනසක් නෑ.. ඒසී නොදා ගියත් 9යි කරන්නේ.. ලීටර් 9ක් හැහුවම 90kmයි කරන්නේ... මේකට මොකක් වෙන්න පුලුවන්ද හේතුව?
  18. MiyuB

    අලුත් ෆොන් එකක්

    Ai bn s8 ekk use krl midrange ekakata yanne.. aduma tharame second hand flagship ekkt plyn

    No contents