Oneplus 8T vs iPhone 11

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    කොයිකද හොද..දැන් යූස් කරන්නේ 7න් එකක් ... අය්ෆෝන්.. වන්ප්ලස් එකකට යන්නත් හිතෙනවා.. මොකද අදහස සින්හලු..කැමරා එක හරි නැති කතාවකුත් කියනවා..
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    OnePlus 9 awa neh langadi? Ekak ganin.
    Oya 2ma paranai. Anika High-end phone godak hondai. Wenaskam adui. Ube uwamanawa & budget eka anuwa ganin.
    Man nam android phones ganne gaddi. Ganna dawas walata thiyana hondama eka gannawa.
    Man giya awrudde gaththa OnePlus 8 Pro ekak danata pawichchi karanne.
     
    Last edited:

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    මම use කරන්නේ Oneplus 8T එකයි iPhone 12 එකයි. 8T එක සුපිරි. දවස පුරාම වැඩිපුර Use කරන්නේ 8T එක. 120Hz display එකයි 65W dash charging එකයි පට්ටම පට්ට. Camera එකෙත් මටනම් කියන්න තරම් අවුලක් නෑ.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    OnePlus 9 awa neh langadi? Ekak ganin.
    Oya 2ma paranai. Anika High-end phone godak hondai. Wenaskam adui. Ube uwamanawa & budget eka anuwa ganin.
    Man nam android phones ganne gaddi. Ganna dawas walata thiyana hondama eka gannawa.

    ow eka awa machan..eth echchara budget ekak naha bn.. man baluwa oneplus 9 eka 150k wnw bn araka ganna plwn 110kata wage ... achchara ganak wiyadam karanna ba.. iphone wage newei lastestma eka ganna thibbanam hodai thama...

    මම use කරන්නේ Oneplus 8T එකයි iPhone 12 එකයි. 8T එක සුපිරි. දවස පුරාම වැඩිපුර Use කරන්නේ 8T එක. 120Hz display එකයි 65W dash charging එකයි පට්ටම පට්ට. Camera එකෙත් මටනම් කියන්න තරම් අවුලක් නෑ.

    camera එක කොහොමද මචන්? ඔය කියන තරම් අවුල්ද? අවන්කවම කිව්වොත් .. මොනවහරි අවුල් නැද්ද.. මන් කලින් 3T එකක් යූස් කරල තියෙනවා.. එකේ ෆීලින් එකට තමා ආයිත් වන්ප්ලස් එකක් ගන්න හිතෙන්නේ.. 7t එකක් ගන්නත් හිතෙනවා..
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,777
    113
    out of fucked up land
    ow eka awa machan..eth echchara budget ekak naha bn.. man baluwa oneplus 9 eka 150k wnw bn araka ganna plwn 110kata wage ... achchara ganak wiyadam karanna ba.. iphone wage newei lastestma eka ganna thibbanam hodai thama...

    camera එක කොහොමද මචන්? ඔය කියන තරම් අවුල්ද? අවන්කවම කිව්වොත් .. මොනවහරි අවුල් නැද්ද.. මන් කලින් 3T එකක් යූස් කරල තියෙනවා.. එකේ ෆීලින් එකට තමා ආයිත් වන්ප්ලස් එකක් ගන්න හිතෙන්නේ.. 7t එකක් ගන්නත් හිතෙනවා..
    3T eka hena light ban me phone ekka baladdi. Anika size ekenuth podii.
    Poddak dimensions balapan ganna kalin. Eth ithin tikak kal giyama huru wenawa.
     
    • Like
    Reactions: hodakolla and MiyuB

    Camera එක අවුලක් නෑ බං. මම වැඩිපුරම ෆොටෝ ගන්නෙත් ඒකෙන් තමයි. 7T එකෙන් තමා 8T එකට ගියේ. ඒකත් Shape. හබැයි 7T එකේ Display Notch එක ටිකක් Outdated වගේ මචං. පොඩි case එකකට තියෙන්නේ TRCSL registration isuue එක තමයි. ඔය shops වල දැනි විකුණන්න තියෙන Oneplus ඒවට trcsl registration නැහැ. ගත්ත අය නම් දැනට use කරනවා අවුලක් නෑ. මුන් කියනව වගේ ඉස්සරහට Block කරොත් තමයි අවුල.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    5G එකද බන්

    Xiaomi Black Shark 4​

    Xiaomi Mi 11X Pro​

    Mewa try krala?

    OS eka set wenne naha machan...
    hena bloatware godai...

    3T eka hena light ban me phone ekka baladdi. Anika size ekenuth podii.
    Poddak dimensions balapan ganna kalin. Eth ithin tikak kal giyama huru wenawa.

    ehema wennathi machan ... size eka loku wadida godak.. dan iphone 7 ekata purudu wela tika kalayak yai okata huru wenna ehenam...
    110k deela dan ganna eka paduida?

    I'm a Oneplus user since OnePlus One and using the 8T for 3 months now, definitely install the Gcam if you want good quality photos,

    uba brandnew da gatte machan..keeyak deelad gatte?>

    Camera එක අවුලක් නෑ බං. මම වැඩිපුරම ෆොටෝ ගන්නෙත් ඒකෙන් තමයි. 7T එකෙන් තමා 8T එකට ගියේ. ඒකත් Shape. හබැයි 7T එකේ Display Notch එක ටිකක් Outdated වගේ මචං. පොඩි case එකකට තියෙන්නේ TRCSL registration isuue එක තමයි. ඔය shops වල දැනි විකුණන්න තියෙන Oneplus ඒවට trcsl registration නැහැ. ගත්ත අය නම් දැනට use කරනවා අවුලක් නෑ. මුන් කියනව වගේ ඉස්සරහට Block කරොත් තමයි අවුල.

    eka thama case eka..math eka hoyala baluwa..anika dan shop wala wikuannath adui tikak dan..