එන්ජිම දෙදරනවා...

apple.buddika

Active member
  • එන්ජිම දෙදරනවා...

    මචන් මන් ගාව toyota camry cv30 diesel කාර් එකක් තියනවා. වාහනය දෙදරනවා බන් දෙදරිල්ලක් ගමනක් යන්න නගින උන් මගින් බහිනවා. දෙදරන දෙදරිල්ලට dash board, windscreen, cabin ඔක්කොමගෙන්ම සද්ද එනවා. එන්ජින් mount දැම්ම. එත් එහෙමමයි. race කලත් දෙදිරිම අඩුවක් වෙන්නේ නෑ. මට මේකට මොකක් කරන්න වෙයිද? දන්නා කවුරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලා. වහනය පාවිච්චි කරන්න එපා වෙලා තියෙන්නේ බන්.
     
    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දෙදරන දෙදරිල්ලට dash board, windscreen, cabin ඔක්කොමගෙන්ම සද්ද..

    සද්දෙ නැත්තෙ හෝන් එකේ විතරයි.... ද ?
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දෙදරන දෙදරිල්ලට dash board, windscreen, cabin ඔක්කොමගෙන්ම සද්ද..

    සද්දෙ නැත්තෙ හෝන් එකේ විතරයි.... ද ?
    :lol:
     
    taps

    Member
    Dec 14, 2012
    78
    7
    0
    engine cylinder's power unbalance.
    engine එක start කරල idle එකෙ තියෙද්දි one by one වෙන වෙනම injector වලට එන high pressure diesel pipe line බුරුල් කරලා අයිත් තද කරන්න එතකොට properly වඩ කරන cylinder එකක නම් engine එක දෙදරීම ගොඩක් වැඩි වෙනවා හරියට වඩ කරන්නෙ නැති cylinder එකක නම් දෙදරීම වැඩිවීම අඩුයි ඒකෙන් හරියට වැඩ නොකරන cylinder එක හො වඩ නොකරන cylinder's හන්දුනාගන්න පුලුවන්
    පලමුවෙන් injector pressure කරන්න
    එයින් දොශය හරි නොගියොත් valve clearance(tappet adjustment) check කරන්න
    වැඩ නොකරන cylinder එකට අදල cam lobe ගෙවී ඇත්දැයි බලන්න
    ඒත් දොශය තිබෙ නම් cylinder වල compression test එකක් කරන්න් (valve leak සහ cylinder worn out සදහා)
    එවායෙත් දොශය නත්නම්
    injection pump එක repair කරන්න (ඉන්ජෙcටොර් පොම්පය්)
     
    • Like
    Reactions: apple.buddika

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372

    හොඳ උත්තරයක් ;)
    ක්‍රෑන්ක් ශාෆ්ට්, ප්‍රොපෙලර් ශාෆ්ට් ඇඹරිලාද දන්නෙ නෑ...

    එන්ජිමේ කොටස් හරියට බැලන්ස් වෙලා තියෙන්ඩ ඕන
    ඒ කිව්වෙ බර කොයි කොටසෙත් තරාදිය වගේ බැලන්ස් වෙලා තියෙන්ඩ ඕන
    අන් බැලන්ස් දෙයක් කැරකෙන්ඩ ගත්තම දෙදරනව තමා
    උඹල දැකල තියෙනවද ෆෝන් වල වයිබ්‍රේටරෙ
    ඒක දැකල තියේනං මේ ඔක්කොම තේරෙයි :)
     
    apple.buddika

    Active member
  • engine cylinder's power unbalance.
    engine එක start කරල idle එකෙ තියෙද්දි one by one වෙන වෙනම injector වලට එන high pressure diesel pipe line බුරුල් කරලා අයිත් තද කරන්න එතකොට properly වඩ කරන cylinder එකක නම් engine එක දෙදරීම ගොඩක් වැඩි වෙනවා හරියට වඩ කරන්නෙ නැති cylinder එකක නම් දෙදරීම වැඩිවීම අඩුයි ඒකෙන් හරියට වැඩ නොකරන cylinder එක හො වඩ නොකරන cylinder's හන්දුනාගන්න පුලුවන්
    පලමුවෙන් injector pressure කරන්න
    එයින් දොශය හරි නොගියොත් valve clearance(tappet adjustment) check කරන්න
    වැඩ නොකරන cylinder එකට අදල cam lobe ගෙවී ඇත්දැයි බලන්න
    ඒත් දොශය තිබෙ නම් cylinder වල compression test එකක් කරන්න් (valve leak සහ cylinder worn out සදහා)
    එවායෙත් දොශය නත්නම්
    injection pump එක repair කරන්න (ඉන්ජෙcටොර් පොම්පය්)

    බොහොම ස්තුති බන්. ඉන්ජෙක්ටර් full repair කල මචන්. මන් අනිත් ටික try කරන්නම්.
     
    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මචන් මන් ගාව toyota camry cv30 diesel කාර් එකක් තියනවා. වාහනය දෙදරනවා බන් දෙදරිල්ලක් ගමනක් යන්න නගින උන් මගින් බහිනවා. දෙදරන දෙදරිල්ලට dash board, windscreen, cabin ඔක්කොමගෙන්ම සද්ද එනවා. එන්ජින් mount දැම්ම. එත් එහෙමමයි. race කලත් දෙදිරිම අඩුවක් වෙන්නේ නෑ. මට මේකට මොකක් කරන්න වෙයිද? දන්නා කවුරුහරි ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලා. වහනය පාවිච්චි කරන්න එපා වෙලා තියෙන්නේ බන්.

    machan ube car eka deisel ehema hodata weda karanawada? deisel weda karanne nethnam machan ooka hena loku case ekak.. mulinma engine eka baapan.. eeta passe engine eke piston ehema okkoma galawala full service ekak karapan.. ooke case eka tiyenne machan aniwa engine eke.. ee nisa aluthen engine ekak tiyahan..
     
    • Like
    Reactions: apple.buddika

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    meke 9-10i karanne machan. mage yaaluwek laga thawa ekak thiyanawa ban. eka bawana wage. 12k karanawa.

    aa eekane machan kiyanne.. oya car eke loku case ekak tiyenawa.. hodama de ooke engine eka galawagena dalanawata wada ookata aluthen engine ekak tiyahan.. anika ooka turbo neda? turbo on unaama ooka dedarana gathiya wedi wenawa ne? ehema wenawa nam oooka loku case ekak machan... ee nisa ikmanata ma ooke engine eka balawa ganin... aaa uba oya kiyanakota tama matat meeter une ape gewal pette dial ekak gaawath tibba uba oya kiyan jathiye cammry ekak . mataka widiyata jy-number ekak.. eeka heppuna issaraha kudu wennama.. passe oya wage ledak aawa hadaganna beruwa tibila wikka... mama eeke 4to ekak attach karannam uba balahan poddak eekda kiyala... suba wewa...
     
    Attachments

    • 10175947_10201983779515278_1879051886807966694_n.jpg
      10175947_10201983779515278_1879051886807966694_n.jpg
      63 KB · Views: 61

    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    Kokatath balapan oya silencer ekawath body eke touch wenawada kiyalawath.ehema nattan timing awl wela wennath puluwan.samahara maka basla innawa timing belt ekakwath maru karaganna bari.also better to check the alternater
     
    apple.buddika

    Active member
  • aa eekane machan kiyanne.. oya car eke loku case ekak tiyenawa.. hodama de ooke engine eka galawagena dalanawata wada ookata aluthen engine ekak tiyahan.. anika ooka turbo neda? turbo on unaama ooka dedarana gathiya wedi wenawa ne? ehema wenawa nam oooka loku case ekak machan... ee nisa ikmanata ma ooke engine eka balawa ganin... aaa uba oya kiyanakota tama matat meeter une ape gewal pette dial ekak gaawath tibba uba oya kiyan jathiye cammry ekak . mataka widiyata jy-number ekak.. eeka heppuna issaraha kudu wennama.. passe oya wage ledak aawa hadaganna beruwa tibila wikka... mama eeke 4to ekak attach karannam uba balahan poddak eekda kiyala... suba wewa...

    ubata koinda ban mee photo eka.?