මචන් නියමයි බන්.......ආපහු ඉස්සර එළකිරියේ තිබුණු ට්‍රැවල් ත්‍රෙඩ් මතක් වුනා.
ලස්සනට පිළිවෙලට, පින්තුර එක්ක, ගමන් විස්තර සේරම දාලා බලන්න ආසා විදිහට ත්‍රෙඩ් එක ලියලා.
:love::love::love:
ඉස්සරහටත් මේ වගේ යන ගමන් වලට ත්‍රෙඩ් ලියපන්....
:yes::yes::yes:
මොණරගල කියන්නේ කොත්මලේ ලස්සනට පෙනෙන කඳු...