අහිංසක කෙල්ලෙක් වෙනුවෙන් ලොකු උදව්වක් ඕන
මගේ හොදම යාළුවාට හැමදාම එකෙක් call කරලා කුණුහරප කියනවා msg කරනවා. සිම් එක මාරු කරන්න විදිහකුත් නැහැ. මෙයා thama ඉස්කෝලේ යන අහිංසක කෙල්ලෙක්. හරියටම කිව්වොත් පොත් ගුල්ලියෙක්. ඉතින් පාඩම් කරන්න විදිහක් නැහැ මුගේ වැඩ වලට ඔලුව අවුල් කරගන්නවා. 4න් එක ඔෆ්ෆ් කරන්න විදිහක් නැහැ තාත්තා යකෙක් වගේ හැම වෙලේම හොයල බලන නිසා ඒ නිසාම මේක එය තාත්තට කියන්නත් බයයි..මොකද එතකොට කාට හරි නොම්බරේ දුන්න කියලා ගුටි කන්න වෙන නිසා. බෙල්ට් එකෙන් ගහන්නේ. පින් සිද්ද වෙඉ කොල්ලනේ මේ යකාගෙන් තියෙන කරදරෙන් බේරෙන්න ක්රමයක් කියන්න. මේ මගේ යාළුවා මිසක් අපි අතරේ සම්බන්දයක් නැහැ. මගේ nangi වගේමයි එයත් මට. අර නුම්බෙර් එකට කතා කරාට අන්ස්වෙර් කරන්නෙත් නැහැ.. මෙයාගේ 4න් එකේ නුම්බෙර් එක බ්ලොක් කරා එත් හරි ගියේ නැහැ. මේ කරදරෙන් බේරෙන්න මොකක්ද කරන්න ඕනේ??පින් සිද්දවෙයි .
ps- etisalat number ekak.

sim eka maru kalata passe aruge no eka classified site ekaka dapan