හ්ම්ම්ම්...මේ දවස් ටිකේ ගෘහාශ්‍රිත නිෂ්පාදනයක් ගැන පොඩියට හොයල බලනවා....අඩුපාඩු ටිකක් තියෙනවා හදා ගන්න.
ව්‍යාපාරයක් විදිහට නම් නෙමේ...හැබැයි කෙනෙකුට ව්‍යාපාරයක් විදිහට කරන්නත් පුළුවන්.
තව ටික කාලයක් දෙන්න...වැඩේ සාර්ථක මට්ටමට ආවම අනිවාර්යයෙන් ත්‍රෙඩ් එකක් දාන්නම්.
:yes::yes::yes::yes: