අපි ලේ මස් විකුණලා කිරිපිටි ගෙන්වන ජාතිය
- මව්බිම ලංකා පදනමේ ගරු සභාපති ආරියසීල වික්‍රමනායක.
අම්මාවරු පිට රට බැලමෙහෙවරට යවන ජාතියක් පිට රටින් පිටි කරපු කිරි ගේන්න කියලා ඒ ගෑණු රටට එවන ඩොලර් මිලියන හාරසීයක් වියදම් කරනවා. අපි අපි ගැනම දුක් විය යුතු නැද්ද...?
අප කිරි බීම...