මං private uni වලට විරුද්ද නෑ. හැබැයි ඒවා regulate කරන්න ඕනේ කියන අදහසේ ඉන්නවා.
IESL එක නෙමෙයි බන් IESL එකෙන් private uni එකක් පටන් අරන්. එක තමයි ඔය තහනම් කරන්න කියන්නේ. ප්‍රශ්නේ මේකයි. ලංකාවේ engineering faculties ඔක්කොම accredit කරන්නේ IESL එකෙන්. එහෙම තියෙද්දී උන්ම uni එකක් පටන් ගන්න එක...