1. MiyuB

    SLT Free Net One Nam Kiyapan

    mchn ewpnk
  2. MiyuB

    SLT Slowdown

    SLT ස්ලොව් ද මචන්? නැත්නම් මේක මගේ විතරද? හෙන වෙලාවක් යනවා වෙබ් එකක් එහෙම ලෝඩ් වෙන්න.. :angry::yes:
  3. MiyuB

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    මේක වැඩ කරන්නේ නෑ.. තියෙන ඩේටා ටිකත් නැති කරගන්නෙපෝ.. අනේ මන්දා.. මගෙනම් ඩේටා ටික කැපුනා 😂😂
  4. MiyuB

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    method eka one kenek pm danna man gawa thiyenawa.. ekkenek ewwa machan
  5. MiyuB

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    mchan pm ekak dapanko.. public nam dannepa..ara router ek hack kala wage thiyei
  6. MiyuB

    SLT Extra GB අඩුවට දෙන්නම්..

    mchn man whatsapp msg ekak damma balapank
  7. MiyuB

    BEKO Refrigerator

    ම්චං සින්ගර් එකෙන් බෙකෝ fridge එකක් ගන්න බැලුවේ.. බෙකෝ කොහොමද හොදයිද ? කල්පැවැත්ම .. වොරන්ටි එක වගේ දේවල්.. https://www.singersl.com/products/?t=beko-inverter-refrigerator-250l-wooden-black-b-rdnt251wb මේක තමා මොඩල් එක..
  8. MiyuB

    IIT CAMPUS

    Really bro? anyway how about the degree? Are satisfied with it??
  9. MiyuB

    IIT CAMPUS

    Degree ekak karanna kiyala baluwe machan..SLIIT ekai IIT ekai gattama koikada kiyala hithaganna ba
  10. MiyuB

    Peradeniya Computer Engineering

    Machan IIT eka hodaida
  11. MiyuB

    IIT CAMPUS

    IIT campus eken dena degree eka hodaida machan? Degree ekata thiyena demand eka ehema... Degree eka denne University of westminister eken..
  12. MiyuB

    SLT bonus kiyada?

    Loku heavy download ekak kaloth ehema .. mulinma kapenne loyalty ewain..ek hinda night time data therumak naha
  13. MiyuB

    Canada or Australia (Special for IT professionals)

    Machan mama bcs ekak ehema karala masters karanna yanawanam software engineer walin..kohomda ek karanne? mama iit eke wesminister eka karanne.
  14. MiyuB

    iphone SE jailbreak

    ඕක ජෙල් බ්‍රේක් කරන්න බෑ.. ඔය version eke bug eka patch karala thiyenne.. aith unta eka amthaka wela 12.4 ekedi..eken thama 12.4 JB karanna puluwan une..
  15. MiyuB

    Nofap day 49

    aththatama oke wenasak thiyenawada ban? anika nogaha inne khomada ban..thaniyen iddi karanna hithenawane
  16. MiyuB

    Iphone 7 128GB ❤️

    Ow neh bn .. mama meka wikunala wena ekakata yanna baluwe.. X ekakata yanna sallith naha 7 plus ekkata gihin wadakuth nahaneh
  17. MiyuB

    Iphone 7 128GB ❤️

    ow ban matat eka thama thiyena aula.. mama meka jailbreak karala ehma setup karala hadagena thiyenne mata one widihata.. mama aith yanna haduweth iphone ekakatama thama.. me kollawa fb eken set una hinda baluwe.. meka aurudu thunak gihillath thama yanne 55tane bn.. araka thama auruddai aawilla..
  18. MiyuB

    Iphone 7 128GB ❤️

    මචං කොල්ලෙක් සෙට් උනා.. පොර ගාව තියෙනවා S9 64gb එකක්.. එක්ස් කරමුලු මගේ ෆෝන් එකයි තව මගෙන් 10000කුයි එක්ක.. වටිනවද මේ වැඩේ මට? හිතාගන්න බෑ.. සැම්සුන්ග් බලන් ඉද්දි මාර්කට් එක බහිනවත් එක්ක.. පොරගෙ ෆෝන් එක ෆුල්සෙට්.
  19. MiyuB

    Labrador පැටියෙක් ගෙනාවා..❤️

    ඔව් මචං.. මචං මූ හැම වෙලේම වගේ වතුරෙම ඉන්න බලන්නේ...ඕක පෙරලගෙන එක උඩ නිදාගන්නවා.. පස්සෙ ඉතින් ගද ගහනවා වතුරට තෙමිලා..උබ මොනවාහරි දානවද?
  20. MiyuB

    Labrador පැටියෙක් ගෙනාවා..❤️

    Registerd එකෙක්නම් මචන් 35න් එහා හොද එක්කෙනෙක්.. කොහොමත් මුල ටිකේ ටිකක් යනවා මචං මාසෙට 5000ක් වගේ.. එහෙම එකක් නෑ මචං හොරෙක් ආවත් ඌත් එක්කත් යාලු වෙයි.. හැබැයි මම දැකල තියෙනවා සැර අයත්

    No contents