1. MiyuB

    පාවිච්චි කරපු පුටුවක් ගන්න තැනක්..?

    මචං උබල දන්නවද පාවිච්චි කරපූ හොද පුටුවක් ගන්න තැනක් ....පිටිපස්සේ නෙට් එක තියෙන වගේ එකක්??
  2. MiyuB

    Ausi deals

    koheda bn thiyenne
  3. MiyuB

    මට පරණ එළකිරි එක ඕනේ

    මේක ටිකක් කාලයක් යයි පුරුදු වෙන්න.. හැබැයි ලේසි නෙහ් පාවිච්චි කරන්න... හැබැයි පරන තරම් තාම සෙට් උනේ නෑ
  4. MiyuB

    එළකිරි APP එක

    මේක ටිකක් ඇහැට හුරුවෙන්න වෙලා ගියත් ඉස්සෙල්ලට වැඩිය කමෙන්ට් කරන්න ... ෆෝන් එකෙන් යූස් කරන්න ලේසි බව තමා මගෙනම් අදහස.. :yes::yes:
  5. MiyuB

    best chair for computer user

    කවුරුහරි පාවිච්චි කරපු හොද පුටුවක් ගන්න තැනක් තියේනම් කියපන්කෝ..
  6. MiyuB

    Beko Fridge

    ඒකනේ මචං.. ගත්ත ගමන් මාසයක් යන්නත් කලින් ෆෝල්ට් තියෙනවනම් හදල වැඩක් නෑනේ..
  7. MiyuB

    Beko Fridge

    එතකොට මචං ඕක දාන්නේ නැතුව කොහොමත් ලෙඩේ හරියන්නේ නෑ නේද? ටෙම්පරි සොලූශන් එකක් විදිහට හොදයි නේද? මම වැඩිම කූල් එකේ තිබ්බේ මචං.. ඒක හින්ද සීල් එක එහෙම ඩැමේජ් වෙලාද එතකොට..? එලියෙ වාශ්ප වගේ බැදිල මචං ගොඩක්.. මේ දවස්වල වැස්ස හීන්ද ද දන්නෙත් නෑ නේද?
  8. MiyuB

    Beko Fridge

    බෙකො හොදයි කියන හින්ද මචං ගත්තේ.. :no::no: :no::no::no::no: කොහොමත් හදාගන්නවා ඇරෙන්න වෙන brand එකකට මාරු වෙන්න බැරි වෙයි නේහ් මචං? yes it is frost free කෑම නරක් වෙනවා මචං ෆුල් එකේ තිබ්බත් ..ඒ කියන්නේ අවුලක් තියෙනවනේ කොහොමහරි...:no::no: මුන් මේක හදන්න පුලුවන්නම් කීයටවත් වෙන එකක් දෙන්නෙ නැ...
  9. MiyuB

    Beko Fridge

    මචං.. මේක frost free එකක්නේ..එතකොට එහෙම වෙනව කියන්නේ යුනිට් එකෙ අවුලක් නේද? මම ඕක කලා මචං.. ඔෆ් කරල තිබ්බා ඊයේ..යටට වතුරත් ආවාඅ... ටිකක් හරි ගියා වගේ..ඒත් ලොකුවට වෙනක් උන පාටක් නම් පේන්න නම් නෑ.. අනික් අවුල තමා fridge එක ඕෆ් වෙන්නේ නෑ... මන් හිතන්නේ ඕනෙ කූල් එකට එන්නෙ නැති හින්ද...
  10. MiyuB

    Beko Fridge

    ඒක හින්දම තමා බන් මේක ගත්තෙත් ..හොද රිවිව්ස් තියෙනවනේ මේ brand එකට.. එක්කො මුන් ගේන්නේ කෝහේහරි ගහන ජරා කොලිටි එකක් අනිවාර්‍යෙන්... මේකනෙ මචං යූස් කරද්දිනේ මේක තේරුනේ.අනික deep එක හොදට කූල් වෙන හින්ද මේක තේරුනෙත් නෑ..දවසක් දෙකක් යද්දි කෑම නරක් වෙද්දි තමා තෙරුනේ අවුලක් තියෙනවා කියල :no::no:
  11. MiyuB

    Beko Fridge

    මේක වෙන්න පුලුවන් කියල fridge හදන කෙනෙකුත් කිව්වා මචං... එතකොට මචං එලියේ වාශ්ප වගේ බැදෙන එක නෝමල්ද?
  12. MiyuB

    Beko Fridge

    දැන් බැලුවම ගන්න හොද brand එකක් ලංකාවේ නෑ නේද බංං? :baffled::baffled: සමහරවිට වෙලාව වෙන්න ඇති ඉතින්...:( 2 තමා බන් වැඩිම... 2 කියන්නේ temperature එක වැඩිම..එතකොට කූල් වෙනවා වැඩීනේ.. දම්රෝලගෙ වොරන්ටි පට්ට බං.ගෙදරටම ඇවිල්ල හදල දෙනව.. :love:
  13. MiyuB

    Beko Fridge

    ඒක තමා නේහ්... උන්ට පාඩුයිනේ එක... මේකෙම වෙන එකක් හරි කමක් නෑ දැන් ඉතින් වෙලාවේ හැටියට... අපරාදේ බන් මේ මගුල ගත්තේ.. බෙකෝ වෙන රටවල් වල හොදට තියෙනවා බන්.... මෙහෙ ගෙන්නන එක වෙන මොකක් හරි එකක් වගේ.. :angry::angry::angry::lol::lol::lol:
  14. MiyuB

    Beko Fridge

    e huththala service karanna ban katha kranne.. ape paththen idiripath karanna puluwan point ekak naddaa?
  15. MiyuB

    Beko Fridge

    යට කූල් එක ඩිජිටල් තියෙන්නේ... 2 4 6 8 විදිහට.. ඔකේ 2 තමා ම්චං උපරිම.. මේකට දැම්ම්ත් නරක් වෙනව... ඔව් මචං .. ඒත් අපි බැලුවේ..ගත්ත ගමන් සර්විස් කරන්න වැඩක් නෑනේ.. මේක මාරු කරාගන්න බැරි වෙයිද? ඒක තමා බන්.. දැන් මුන් මාරු කරන්න බෑ කියයිද? මේක දැන් මාසයක් වගේ යූස් කරලනෙ.. ඒකයි සීන් එක.. පෙට්ටි...
  16. MiyuB

    Beko Fridge

    මචං හරියටම කර්ෆෙව් දාන්න දවස් දෙකකට කලින් වගේ සිංගර් එකෙන් BEKO fridge එකක් ගත්තා..ඒ කියන්නේ දැන් මාස දෙකකට වගේ කලින්නේ.. මෙකෙ ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒකට.. ඒත් දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි... යට එකට මොනවහරි දැම්මම නරක් වෙනව.. ඒ කියන්නේ හැමදේම නෙවෙයි... පොල් කිරි , මොනවහරි කරී එකක් වගේ දැම්මොත් නරක්...
  17. MiyuB

    සිගරට් බොනවද, මත්පැන් බොනවද, ගංජා ගහනවද?

    සිගරට් බොන්නේ නෑ, මත්පැන් බොන්නේ නෑ, ගංජා ගහන්නේ නෑ
  18. MiyuB

    SLT Data

    SLT ඩේට යුසේජ් එකේ මාර විදිහට ඩේටා කැපෙනවනේ ...වැඩිය යූස් කරන්නෙත් නැතුව.. උබලගෙත් එහෙමද? :angry::angry::angry::angry:
  19. MiyuB

    Asur Tv Series

    thawa e wage mnwd bn thiyenne

    No contents