ම්චං සින්ගර් එකෙන් බෙකෝ fridge එකක් ගන්න බැලුවේ.. බෙකෝ කොහොමද හොදයිද ?
කල්පැවැත්ම .. වොරන්ටි එක වගේ දේවල්..
කල්පැවැත්ම .. වොරන්ටි එක වගේ දේවල්..
https://www.singersl.com/products/?t=beko-inverter-refrigerator-250l-wooden-black-b-rdnt251wb
මේක තමා මොඩල් එක..