මචන්ලා උඹලා දන්නවද බල්ලන්ව බලාගන්න නවත්තන්න පුළුවන් තැනක ගැන?
එහෙම නැත්තම් බල්ලන්ට කැමති කෙනෙක් ගැන? :confused: :confused: :confused: :confused:
අපි ටික දවසකට රට යන්න කියල set වෙන්න. අපේ ගෙදර ඉන්න බල්ලෝ 2 ව තියන්න තැනකුත් නැහැ. බලාගන්න කෙනෙකුත් නැහැ . :( :( :( :( :(
දන්නා කෙනෙක් ඉන්නවනම්...