pet care help

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා උඹලා දන්නවද බල්ලන්ව බලාගන්න නවත්තන්න පුළුවන් තැනක ගැන?
    එහෙම නැත්තම් බල්ලන්ට කැමති කෙනෙක් ගැන? :confused: :confused: :confused: :confused:

    අපි ටික දවසකට රට යන්න කියල set වෙන්න. අපේ ගෙදර ඉන්න බල්ලෝ 2 ව තියන්න තැනකුත් නැහැ. බලාගන්න කෙනෙකුත් නැහැ . :( :( :( :( :(

    දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න please.
    උදව්වක් හැටියට bump එකක්වත් දාගෙන යන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa

    wargama mokakda???? uba koi palatheda???
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    wargama mokakda???? uba koi palatheda???

    එකෙක් මචං carolina dog කියල ජාතියක්. images.
    අනිත් ඒකා අමුතුම ජාතියක්. ටිකක් english shepherd වගේ. උන්ගේ photos ඕනනං හෙට උදේට දාන්නම්. දැන් photo ගත්තොත් quality නැහැ.

    මං ඉන්නේ කඩවත.
    පළාත බස්නාහිර.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    sudupati13.jpg

    sudupati14.jpg

    sudupati11.jpg

    sudupati3.jpg

    sudupati4.jpg

    sudupati5.jpg

    sudupati7.jpg

    sudupati2.jpg