are you doing IELTS? අමාරුද?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    splashimagefixed275pxwx183pxh,102742,en.gif


    IELTS listening අමාරු අයට practice කරන්න පුළුවන් British Council web site එකේ Listening & Watch වල Elementary Podcasts වලින්.

    ඔයාලට ඕනිනම් ඒ recordings download කරගන්නත් පුළුවන්.
    ඒ වගේම එතන තියෙනවා තව exercises.
    Series 01 Episode 01 වල ඉදන්ම කරන්න. Listening එකට කලින් දීලා තියෙන instructions හොඳට කියවන්න.

    මෙන්න Link එක Series 01 Episode 01
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be