.::~~නිදි වැරීම සහ බුද්ධිය (විභාගය ජයගන්න නම්, Š
විභාගයක් ඉදිරියේදී තියනවා නම්, මුලින්ම කැප කරන්න වෙන්නේ නින්ද. විභාගය සහ නින්ද අතර තිබෙන්නේ ප්රතිලොම සම්බන්දයක්. විභාගයක් ජය ගන්න, ඔබේ බුද්ධි මට්ටම ප්රශස්තව තිබිය යුතුයි. විභාගයක් කියන්නේ ඔබ පාඩම් කරපු දේ නැවත ලිවීමක් විතරක් නම්, නිදි...