යාලුවෙකුට උදව්වක් ඕනේ.......
මචන්ලා මම මේ දැන් ගෙදර ආවේ. බස් එකේ එද්දී කොල්ලෙක් මගෙන් ඇහැව්වා කැලණිය පැත්තේ හොඳ බෝඩිමක් තියෙනවද කියලා...
මාසෙට 2500ක් වගේනම් හොඳයි ලු.
මචන්ලා ඔයාලා දන්න තැනක තියෙනවනම් කියන්නකෝ..
නැත්තම් bump පාරක් වත් දාන්න.
අර කොල්ලා යාලුවෙක් කිව්වට අදමයි දැක්කේ..
පවුනේ බන්ස් කොල්ලෙක්නේ මොනවා උනත්..
උදව්වක් දීපල්ලා
මාසෙට 2500ක් වගේනම් හොඳයි ලු.
මචන්ලා ඔයාලා දන්න තැනක තියෙනවනම් කියන්නකෝ..
නැත්තම් bump පාරක් වත් දාන්න.
අර කොල්ලා යාලුවෙක් කිව්වට අදමයි දැක්කේ..
පවුනේ බන්ස් කොල්ලෙක්නේ මොනවා උනත්..
උදව්වක් දීපල්ලා