Windows 7 Logon screen changer

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    Windows 7 වල Logon Screen ඒක වෙනස් කරන්න පුළුවන් simple software එකක් හම්බුනා.

    tweakslogonss2.jpg


    මේකේ Change Logon Screen button ඒක click කරලා Logon screen එකට දාන්න ඕන කරන image ඒක තෝරන්න විතරයි තියෙන්නේ.

    ඔන්න එහෙනම් බාගන්න.


    Direct Download හොඳේ. ;)


    repost නම් sorry තමා :sorry::sorry:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    windows 7 wala login screen eke background image eka change karanna nam 3rd party tools use nokara me kramayatath puluwan ;) (mokada tools walin eka eka jalthara kada path wenawane)

    anyway keep posting :D +R
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be