1. Mobile LOST HELP!!

    මචං මගේ ෆෝන් එකත් ඉස්සුවා 2012 අප්‍රේල් වල.මම පොලිස් පැමිණිල්ලක් දාලා ඒකෙ පිටපතක් යැව්වා විදුලි සන්දේසන කොමිසන් සභාවට ෆෝන් ඒකෙ සිද්දියත් කියලා.හරියටම අවුරුද්දකින් 2013 අප්‍රේල් ලියුමක් අවා මගේ ෆෝන් එක කව්රුවත් භාවිතා කරන්නේ නෑ,තවදුරටත් ඒ ෆෝන් එක කාටවත්ම භාවිතා කරන්න බැරි කරන්න ඕන නම් දන්වන්න...
  2. සාමාන්‍යපෙළ විභාගය

    සාමාන්‍යපෙළ විභාගය මචං උඹලා කව්රුහරි දන්නවද 2014 සාමාන්‍යපෙළ විභාගයට බාහිර අයදුම්කරුවන් කවදද application දාන්න ඕන කියලා :D
  3. මචන් ලොකු උදව්වක් ඔනි.....

    පුත්තලමේ ගෝවා හදනවා බං .................
  4. බිම්මල් වගාව ............

    බිම්මල් වගාව ............ මචං උබලා දන්නවද බිම්මල් වගාවක් කරන්නේ කොහොමද ,ඒක ව්‍යාපාරයක්‌ විදිහට කරනකොට එන ප්‍රශ්න මොනවද (ලෙඩ රෝග , ව්‍යාපාරික ප්‍රශ්න, උබලගේ අත්දැකීම් ...........)දන්න අය ඉන්නවනම් මට උදව්වක් කරන්න.
  5. Bandu Samarasinghe Takes ALS Ice Bucket Challenge!

    සුපර්ර්ර්ර්ර්ර්ර්.............
  6. මචංලා මට උදව්වක් ඕනේ ....

    මචංලා මට උදව්වක් ඕනේ .... මට C.V format ටිකක් හොයලා දීපන්කො.:cool:
  7. Bill Format Editable - බිල් ෆෝමැට් එකක්

    ම් ..ම්ම් .ම්ම්හු ..... මගේ ලඟ නැ බං ....:oo:
  8. එළකිරි අය්යලා...කොහොමද?

    එළකිරි අය්යලා...කොහොමද? එළකිරි අය්යලා...කොහොමද එතින්?:yes::yes::yes: ඔන්න මමත් අවා එලකීරි කොල්ලෙක් වෙන්න.:yes::yes::yes:

    No contents