1. රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන.........

    ලොකු අයියලා හිටියට වෙලාවට උදව්වක් දෙන්න ලොකු අයිය කෙනෙක් නැනේ මේකේ .......
  2. රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන.........

    රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන......... රාජ්‍ය කළමනාකරණ සහකාර exam ගැන දන්නා ය ඉන්නවද? කලින් අවුරුදු වල අහපු ප්‍රශ්න උබල කාගෙහරි ළඟ තියනවද? දන්න දෙයක් තියනවනම් මොනවා හරි උදව්වක් විදිහට දීපන්. ගොඩක් පින් ............:yes: ස්තුතියි මචන්...... දන්නේ නැත්නම් බම්ප් 1ක් වත් ...........
  3. !~~~ සොයා දෙන්න ~~~!

    මටත් ඕන
  4. VIBER

    computer 1 ට download කරන්න ලින්ක් එකක් දීපන් දන්නවනම් :yes:
  5. VIBER

    මචන් viber වලින් මොනවද කරන්න පුළුවන් ? කොහොමද භාවිතා කරන්නේ ? computer 1 ට download කරන්න ලින්ක් එකක් දීපන් දන්නවනම් ස්තුතියි ......:yes:
  6. සුදු හඳුන් වගාව ගැන දන්නවද

    එල කොල්ලෝ එල......
  7. සුදු හඳුන් වගාව ගැන දන්නවද

    සුදු හඳුන් වගාව ගැන දන්නවද මචන් උබලා කාගේ හරි ළඟ තියනවද සුදු හඳුන් වගාව ගැන විස්තර මොනවා හරි.තියනවනම් මට දෙනවද ලොකුම ලොකු උදව්වක් :yes: නැතත් කමක් නෑ bump 1ක් ගෙන යන්න ස්තුතියි ඔක්කොටම හොඳේ.........:yes:
  8. රුපියල් 100 ට 2GB PEN DRIVES

    LINGSTON coverඑක්ක දාලා දෙන්නේ.ගලවලා බැලුවේ නැතොත් හොයන්න බැ මලාට......
  9. රුපියල් 100 ට 2GB PEN DRIVES

    මචන් මේ දවස් වල කොළඹ බස් වලට නැගලා සහ පේමන්ට් 1 විකුනනවා 2GB pen. උබලත් ගත්තද :yes: මම නම් ගත්තා වැදගත් word file ටිකක් එහෙම දාලා තියාගන්න. ගෙදර ඇවිත් බැලුවම එක පෙන් එකක් නෙමෙයි micro SD HOLDER එකක් විතරයි බොල:frown: HOLDER එකක් විතරක් ඕනනම් ඒ වගේ පෙන් 1 ක් ගනින්,අහුවෙන්න එපා.
  10. Need A Kidney

    තාත්තට ඉක්මනට සනීප වෙන්න කියල ප්‍රර්ථනා කරනවා ...
  11. අපිට ගැලපෙන C.V ෆොර්මැට්

    අපිට ගැලපෙන C.V ෆොර්මැට් අපිට ගැලපෙන(අපේ රටට) C.V ෆොර්මැට් ඔයාලා කාගේ හරි ළඟ තියනවද? ලොකු උදව්වක් ....:D
  12. University help

    දන්නේ නැ මචන් හරියටම.2ම හොඳයිලු
  13. රාජ්‍ය කළමනාකරණ සහකාර

    මචන් මොනවද ඒ ඉන්ටවිව් එකේදී අහපු ප්‍රශ්න? මම මොනවටද රෙඩි වෙලා යන්න ඕන ?
  14. රාජ්‍ය කළමනාකරණ සහකාර

    එල මචන් එල.මං දන්නවා උබල හැමෝම මට ෆිට් 1ක් දෙන්නේ කියලා
  15. රාජ්‍ය කළමනාකරණ සහකාර

    උබල ඔක්කොටම තැන්කු.බැනල හරි කමක් නැ දන්න දේ කියපන්.එල ...
  16. රාජ්‍ය කළමනාකරණ සහකාර

    උබල කවුරු හරි ඒ ඉන්ටවිව් එකට ගිහින් තියනවද මචන්.
  17. රාජ්‍ය කළමනාකරණ සහකාර

    මම දකුණු පළාතේ බං.චන්දයක් නම් ළඟ නෑ.
  18. රාජ්‍ය කළමනාකරණ සහකාර

    එල මචං.තව මොනවද දන්නේ. තැන්කු උබලට ....:yes:
  19. රාජ්‍ය කළමනාකරණ සහකාර

    රාජ්‍ය කළමනාකරණ සහකාර මචං මම රාජ්‍ය කළමනාකරණ සහකාර 2012විබාගේ ලිව්වා.මට ලකුණු 4 ක් මදි උනා.අද ලියුමක් අවා සිකුරාදා ඉන්ටවිව් තියෙනවා කියලා. මචං මට දැනගන්න ඕන ඒ ඉන්ටවිව් යන ගොඩක් අය තේරෙනවද නැද්ද කියලා.ඊට අමතරව ඒකෙදි මොනවද වැඩිපුර බලන්නේ මොනවද අහන ප්‍රශ්න , තව උබලා ඒ ගැන දන්න ඕනෑම දෙයක් මට...

    No contents