බිම්මල් වගාව ............

අමරේ

Junior member
  • Aug 19, 2014
    50
    3
    8
    බිම්මල් වගාව ............

    මචං උබලා දන්නවද බිම්මල් වගාවක් කරන්නේ කොහොමද ,ඒක ව්‍යාපාරයක්‌ විදිහට කරනකොට එන ප්‍රශ්න මොනවද (ලෙඩ රෝග , ව්‍යාපාරික ප්‍රශ්න, උබලගේ අත්දැකීම් ...........)දන්න අය ඉන්නවනම් මට උදව්වක් කරන්න.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මෙන්න උබේ වියාපාරෙට මගෙන් තේමා පාඨයක්. "පෝශනදායි අමර බිම්මල් කාපියව්.":cool: පෑකට් එකේ මේක ගහලා විකුනපන්. මිනිස්සු සුටුස් ගාලා අරන් යාවි බයටම.:D
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    *kade pekat ekak 60 unata samahara welawata kadawalata denna be
    *panuwan wahanawa
    *harima parissamin karanna ona, kili ahu uno serama iwarai.
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    machan wedi denumak na kiyanda tiyenne hariyata kaloth hodata hamba karanda puluwan business 1k . danna widihata illumata sarilana sepayumak na. puluwannam piduru bimal kiyana eka waga karanda balapan kapu eka aye ubawa hoyagena enne........