1. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    මේක මචං පරන වයරින් තියෙන්නේ.. බ්‍රේකර් කියල තියෙන්නෙත් පරණ පිගන් ගඩොල් වලින් හදපු fuse බොක්ස් එකක්..:yes::yes: plug පොයින්ට් එකකින් ගන්න නම් මචං එහා කාමරෙන්ම ගන්න වෙනවා..එකයි මෙතනින් ගන්න බැලුවේ..එත් දැන් එකම කරන්න වෙනවා වගේ කොහොමත්... පරණ ගෙයක් බන් මේක..පරණ කිව්වට වයරින් පරනයි..ලොකු ඒවානම්...
  2. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    ලැප් එක ෆෝන් එක වගේ දේවල් මචං ..ලොකු දේවල් ගහන්නේ නැහැ.. ඒ කියන්නේ මචං වෙන ප්ලුග් එකකින් අරන් ආවත් හරි නේද.. මේකේ 3ක් තියෙනවා මචං..පරණ වයරින් තියෙන්නේ.. වෙන plug එකකින් උඩින් ගත්තත් හරි නේද බන්? එතකොට මචං වයර් තුනක් තියෙනවනේ එකේ..
  3. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    එතකොට බන් light switch එකේ එන wire තුන මොකක්ද?
  4. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    tawa poddak pahadili karapanko mchn
  5. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    light switch එකේ neutral එකක් නැද්ද මචං...
  6. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    ඒ කියන්නේ මචං light switch එකේ තියෙන neutral එක වගේ එකක් plug එකේ නැද්ද? normally ..live , neutral , earth තුනට light එකේ තියෙන තැනින් ගත්තොත් අවුලක් නැද්ද?
  7. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    එහෙම ගන්න පුළුවන් මචං... මට තියෙන ප්‍රශ්නේ එහෙම ගත්තම ගෙදර කරන්ට් එකට එහෙම අවුලක් වෙන්නේ නැද්ද? ඒවාට වෙනම ලිනේ එකක් එනවද කියන එක?
  8. MiyuB

    හොද බෑන්ක් එකක්..

    එකට අනුව නම් කොමර්ෂල් හොදයි වගේ නේද බන්?
  9. MiyuB

    Light Switch එකකින් Plug socket එකක්...

    Light Switch එකකින් Plug socket එකක්... මචං මගේ කාමරේ plug socket එකක් නැහැ..තියෙන්නේ light switch එකක් විතරයි... මට ඕනේ plug socket එකක් හයි කරගන්න.. ඒ කියන්නේ ඩබල් බොක්ස් එකක් බිත්තියට බස්සල switch දෙකම ගහන්න පුලුවන්ද? light switch එකෙන් අරගෙන අවුට් එකක් plug එකට දීල කරන්ට් එක ගන්න පුලුවන්ද...
  10. MiyuB

    හොද බෑන්ක් එකක්..

    තව පොඩ්ඩක් විස්තරයක් දීපන්කො මචං... සල්ලි ලේසියෙන්ම දාන්න එහෙම පුළුවන් මොකේද? මට බිල් ගෙවන්නත් ඕනේ.. එකත් ලේසියෙන්ම කරගන්න පුලුවන් මොකේද?
  11. MiyuB

    හොද බෑන්ක් එකක්..

    rep+ මචං හරියටම කියපන්කො හොද මොකක්ද කියල...මට හිතෙනවා සම්පත් හරි commercial හරි හොදයි කියල.. දෙකෙන් කොයිකද හොද?
  12. MiyuB

    හොද බෑන්ක් එකක්..

    හොද බෑන්ක් එකක්.. මචන් මන් හම්බෙන කීයක් කීයක් හරි එකතු කරන්න හිතාගෙන බෑන්ක් එකවුන්ට් එකක් ඕපන් කරන්න කියල බැලුවේ..මේකට හොද මොකක්ද..? interest එක එහෙම වැඩි මොකේද?? මොන එකවුන්ට් එකක්ද ඕපන් කරන්න ඕනේ? :yes::yes:
  13. MiyuB

    SLT DATA_වැඩි කරලා

    wadi karala naha ban..family eke e ganamai
  14. MiyuB

    පරණ Processer 1ට

    gahuwata echcharama therumak naha machan.. ubata uparima performance ganna ba... oya wage ewata kiynne bottleneck kiyala...:yes::yes:
  15. MiyuB

    iphone 4s in ikman

    ow machn 5 ekkata palayan.. habai itn 5ta nam ba mchn/// 14ta wtr plwn wei
  16. MiyuB

    iphone 4s in ikman

    Original genuine ewa oya ganata hoyanna puluwan..dan denna amaru hinda oya ganata dena eun innawa
  17. MiyuB

    iphone 4s in ikman

    Kohomahari apple eken sup karana eknm nawattuwa ban.. apps eida kiyala poddak search karala balapan
  18. MiyuB

    දෙබර වදයක්...

    apo eka hena paw wadakne ban.. kochchara innawa ban meka athule..
  19. MiyuB

    ElaKiri.com browser extensions

    You must spread some Reputation around before giving it to The_Killer again.
  20. MiyuB

    ElaKiri.com browser extensions

    ado wada wada

    No contents