1. MiyuB

    XibitZ නිසා උන දෙයක්

    බුමොප්
  2. MiyuB

    කොටුවෙන් බඩු ගන්න අයට

    මන් කොටුවේ ගියොත් කන්නේ එකෙන් විතරයි මචං..:yes::yes::yes: සිංහල..:love::love:
  3. MiyuB

    කොටුවෙන් බඩු ගන්න අයට

    උබ කියපු ගොඩක් දේවල් හරි මචං.. අනික බන් 1st street එකේ ඩයල් එකක් ඉන්නවා.. switch එහෙම තියන් ඉන්න එකෙක්ට එහා පැත්තේ .. උගේ කිසිම දෙයක් වැඩ කරන්නේ නැහැ.. මන් හිතන්නේ කඩවල් වලින් වැඩ කරන්නේ නැතුව අයින් කරන ඒවා.. 100ta 150ta විකුඅන්නේ..ගන්නවනම් හොදට බලල ගනින් ... මන් කන්නේ නම් 1st street එකේ සින්හල...
  4. MiyuB

    Aliexpress Black Friday Deals!

    BaseUS කියන්නේ හොද බ්‍රෑන්ඩ් එකක් නේ බන්..?:oo::oo:
  5. MiyuB

    USB Charger එකක් හදාගන්න..

    මට ලයින් හොයාගන්න තේරෙන්නේ නැහැනේ මචං..:no::no::angry::angry:
  6. MiyuB

    Aliexpress Black Friday Deals!

    මචං බ්ලැක් friday එකට මේකේ offers තියෙනවා.. උබලට ඕනේ දෙයක් තියෙනවද කියල බලල ගනින්ල්ල... මන් ගත්ත BaseUS USB Type C එකක් 200ට ....:yes::yes::yes: https://sale.aliexpress.com/__pc/blackFridayPhones.htm?spm=2114.11010108.15.3.54e8b4c1Uk0FCc USB Type C Cable -...
  7. MiyuB

    USB Charger එකක් හදාගන්න..

    USB Charger එකක් හදාගන්න.. මචං අපේ ගෙදර TATA RX207 Pickup එකක් තියෙනවා.. මේකේ සිගරට් ලයිටර් එකක් එන්නෙත් නැහැ චාජර් එකක් එන්නෙත් නැහැ... එක තැනක් හිස් තියල තියෙනවා ඕනේ දෙයක් හයි කරගන්න ...මෙතනට ෆෝන් චාජර් එකක් සෙට් කරගන්න විදිහ කියපන්කෝ මචං දන්නා එකෙක්.. මේකේ එලෙට්‍රොනික් වැඩකාරයෝ ඉන්නවනේ...
  8. MiyuB

    🔴 අර වැටිලා හිටපු එකා බේරිලා 🔴

    අඩෝ ඔව් නෙහ්.. මන් එක දැක්කේ නැහැ බන්.. මොන පිස්සු හුත්තෙක්ද බන් අරු වැටිලා ඉන්න වෙලාවේ ෆොටෝ ගගහ ඉදල තියෙන්නේ.. කාලකන්නි බන් ඉන්නේ දැන් නම්,..
  9. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    :shocked: අඩෝ උබ කොහොමද කලේ.. පොඩ්ඩක් කියපන්කො බ්‍රෝ
  10. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    නෑ බන් .. බෑන්ක් එකට සල්ලි දාල ෆ්ලිප් එක එවන්න කියන්න වෙනවා.. වෙන සල්ලි ගන්න විදිහක් නැහැ නෙහැ,,?
  11. MiyuB

    🔴 අර වැටිලා හිටපු එකා බේරිලා 🔴

    ඔය පින්තුර දෙක සම්බන්ද නැහැ කියල බන් මටනම් හිතෙන්නේ..:shocked::shocked: අර පැත්තක මොලේ කැලි වගෙත් තියෙන්නේ බන්..:shocked::shocked:
  12. MiyuB

    SLT Extra GB Again!!

    අනික බන් ඔච්ච්ර දෙන්න බැ මට.. මොකද මන් 4years විතර SLT අරගෙන.. බයයි බන් මේ මාසේ ටික ඉවර කරන්න.. එක තාම මත මේ ඉන්නේ තාම.. හම්බෙනවද දන්නේ කියල දන්නේ නෑ බ්‍රෝ එකනම්...:no::no:
  13. MiyuB

    SLT Extra GB Again!!

    මට තාම බලන්න පීක් ඩෙටා ඉවර වෙලා නැහැ බන්...අනික ඉවර කරන්නත් බයයි තව එකක් තියෙන්නේ ඩේට ටික නැති වෙනව් කියල.. එක ත්‍රෙඩ් එකක.. හැබැයි උබ කියපු සීන් එක වෙනවා වගේ.. මට මුලින්ම 37ක් හම්බුනා කොටස් දෙකක් විදිහට .. දැන් ආයිත් තව එකක් අවා 30ක් .
  14. MiyuB

    SLT Extra GB Again!!

    අඩෝ මට අද දෙවැනි පාරට ආයිත් SLT එකෙන් extra GB දුන්න බන්.. මේ දැන් .. උබලටත් හම්බුනාද? 30GB හම්බුනා..:yes::yes::love::love: දැන් ඔක්කොම 67ක් ෆ්‍රී දුන්න..:love:.
  15. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    ඔව් මචං මෙන්න මේවා තාමා ගන්න ඕනේ.. පිටකොටුවේ ඇති නේද මචං..
  16. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    නෑ මචං ලංකාවේ එහෙම නැහැ.. පේජ් එකක් හදලා කරන දෙයක් තමා.. උබ කියන්නේ මචං ඉක්මන්.lk වගේ තියෙනවද කියල නේද...:no::no:
  17. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    මන් බැලුවේ මචං උඩ කිව්වා වගේ පොඩි පොඩි electronic අයිටම්ස් ..අනික් ඒවා පෙන්ඩන්ට් වගේ ... ඕවා ගන්නවා නේද මචං.. ගොඩක් වෙලාවට මිනිස්සු.. මොකද ලොකු දේවල් පොස්ට් කරන්න අමරුයිනේ මචං.. user base එක නේද මචං ප්‍රධානම දේ?
  18. MiyuB

    ♦ Selling Things In Facebook ♦

    electronic ඒවා මචං.. chargers , earphones , etc etc තව pendents වගේ පොඩි ඒවා..

    No contents